spot_img
Friday, March 6, 2026
spot_img

බුළු ගහ වැව ඇල ඉවුර අනවසරෙයන් ගොඩ කරයි

Must read

ඉහළ කටුනේරියේ ඇති බුලුගහ ඇල මාර්ගය දෙපස ඇල ඉවුර ස්ථාන රැසකදී අනවසර ලෙස ගොඩකර ඇත. මේවා වසර ගණනක් පුරා සිදුවෙමින් ඇති අතර මෙම රජය යටතේත් මේම නීතිවරෝධී කටයුතු සිදුවෙමින් පවතියි. මෙම ඡායාරූප වල දිස්වන්නේ ඉහළ කටුනේරියේ ලිහිණි පොල්තෙල් මෝල අසල බුලු ගහ වැවේ ඇල මාර්ගය ගොඩකර ඇති අකාරයයි. මේ වනවිටත් එම ස්තානය ගොඩකරමින් පවතියි. මේ ආසන්නයේම බුලු ගහ වැව පිහිටා ඇති අතර මෙම ඇල මාර්ගය වැවට සම්බන්ධ වන අතර මෙම ඇල මාර්ගය මාදම්පේ දක්වා ගලා යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article