කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධන ව්‍යාපෘති යටතේ වයඹ පළාත් ධීවර ප්‍රජාව වෙත තෙප්පම්, ඔරු ,කොල්ලෑ ,දැල් කූඩු ඇතුළු ධීවර ආම්පන්න බෙදා දීමක් ඊයේ (27 ) හලාවත ධීවර අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම අවස්වථාවට වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූරිය මහතා , පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු ප්‍රධානින්ද සහභාගී වූහ.








