spot_img
spot_img
Monday, October 12, 2026
spot_img
spot_img

ඉතාලියේ පැවැත්වුණ අන්තර් කලාපී මුහුදු බල සම්මන්ත්‍රණයට නාවුක හමුදාපති සහභාගි වෙයි

Must read

ඉතාලි නාවුක හමුදාව විසින් සංවිධානය කරන ලද අන්තර් කලාපී මුහුදු බල සම්මන්ත්‍රණයේ මේ මස 06/07 යන දිනවල වැනීසියේදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයට නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහභාගී විය.

ඉතාලි නාවික ශමුදාල විසින් 1996 සිට වංවිධානය කරනු මෙම සම්මන්ත්‍රණය, ඉතාලියේ වැනිස් නගරයේ සෙරෙනිසිමා හි පිහිටා ඇති සමුද්‍ර අධ්‍යයන ආයතනයේදී පැවැත්වුණ අතර මෙරව එහ තේමාව වූයේ From Regional Waters to Global Influence: generating effects across the midland seas of the world‟ යන්නයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article