spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img

මහින්දගේ කුරුණෑගල තව කකුලක් ගැලවෙයි ?

Must read

Vector exclusive stamp
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකු ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසෙන බව විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වයඹ ටු‍ඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

මෙම තීන්දුව ගැනීමට යන දේශපාලනඥයා විසින් පසුගිය සමයේදී කළ කී දෑ ජනතාවට තවමත් මතකයේ තිබීම හේතුවෙන් ඔහු විසින් එවැනි තීන්දුවක් ගත්තා යැයි ආරංචි වූ වුවහොත් ඒ පිළිබදව කුරුණෑගල ජනතාව එකවර විශ්වාස කිරීමට පවා මැලිවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article