spot_img
Saturday, March 7, 2026
spot_img

රැල්ල ගැහැව්වාට ජවිපෙට ඡන්ද නොවැටෙන හේතුව නාමල් සොයාගනී.

Must read

namal_wanduressa

“ ඡන්ද කාලෙට ජේවීපී එකට හෙණ රැල්ලක් තියෙනවා. අපේ කට්ටියත් හිතාගෙන ඉන්නවා මෙදා සැරේ නම් වැඩේ හරි කියලා. අනේ අප්පචිචියේ ඡන්දේ ඉවරවෙලා පෙට්ටි ටික මේස උඩට හලනකොට අදෝ සංසාරේ ! මේං අලි පැටව් එළියට පනිනවා, පනිනවා, පනිනවා. බුලත් කොලත් එළියට පනිනවා, පනිනවා, පනිනවා. ඕං අතරින් පතර සීනුවක් තියෙනවා. තිබුණු රැල්ල නම් කොහොමද ? ඒත් බඩු නෑ පෙට්ටියේ. ඇයි මෙහෙම වෙන්නේ ? “

මෙලෙස කියන්නේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු, වයඹ පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාය. හෙතෙම මේ බව පැවසුවේ දොඩම්ගස්ලන්ද, වදුරැස්ස ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

ජවිපෙට ඡන්දය දීමට ගිය ගමේ බුරම්පි මාමාට ඡන්ද මධ්‍යස්ථානය ඇතුලේදී ගණ දෙවියන් හමු වූ හැටිත්, ඒ හේතුවෙන් ජවිපෙට බුරම්පි මාමාගේ ඡන්දය අහිමි වූ හැටිත් නාමල් කරුණාරත්න මහතා විසින් රසවත් ලෙස විස්තර කළේ මෙලෙසිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article