spot_img
spot_img
Monday, June 8, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1737 POSTS
0 COMMENTS

රැවන්ඩාවේ සමූළ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවෙකු වසර 26කට පසු අත්අඩංගුවට

  1994  දි රුවන්ඩාවේ සිදුවූ ජන සංහාරයේ සම්බන්ධ,  පලාගොස් සිට  අපරාධකරුවෙකුව  පැරිසියට ආසන්න ප්‍රෙද්ශයකදී අත්අඩංගුවට ගෙන ඇත. 84 හැවිරිදි කබුගා,  ටුට්සි ජනතාව  ඝාතනය කිරීමට අවි...

නීරෝධායන නීති කැඩු මාරවිල දේවමෙහෙය

(12.42pm)නීරෝධායන පනත උල්ලංඝනය කරමින් පිරිසක් රැස්කර දේව මෙහෙයක් පැවැත්වූ බව කියන දේව ගැතිවරයෙකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට  බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු...

‘ වසංගත කාලේ කල්පිටියේ ගොවීන් අන්ත අසරණ වුණා ‘

නිසිඳු මිලක් නොමැති කමින් කල්පිටියේ වගාබිම් වල අස්වැන්න එම භුමි තුලම විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි . කොරෝනා වසංගතයත් සමඟ එළවළු සදහා නිසි මිලක්...

පළාත්පාලන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක ගැටී පුද්ගලයෙකු මිය යයි

මාරවිල - තල්විල ප්‍රදේශයේදී යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය පවසයි.  15 වැනිදා සවස...

නාත්තන්ඩියේ විශාල පොල් ඉඩමක් කට්ටි කිරීමට සැරසේ – ජනතා විරෝධය

(11.50pm) නාත්තන්ඩිය නගර මධ්‍යයේ පිහිටි සරුසාර පොල් ඉඩමක පොල් ගස් විශාල ප්‍රමාණයක් කිසිදු අවසරයකින් තොරව බිම හෙලා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.  අක්කර 200...

මිලානෝ නගරයේ ජල ගැලීමක්

මිලානෝ නගරයේ  නිගුර්දා නගරයේ (Niguarda) රෝහල් කලාපයේ ජල ගැලීමක් සිදුවී ඇති බව එහි ජීවත්වන ශ්‍රි ලාංකික පුරවැසියෙක් වාර්තා කර තිබේ. කලාපයේ මාර්ග හා පොලව...

සුවය ලැබූ නාවුක හමුදා සෙබලුන් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිිටව යයි

  හලාවත - ඉරණවිල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 02 කු 13 වැනිදා සවස පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව ඉන් පිටත්ව ගියේය.පූර්ණ සුවය ලැබීමෙන්...

යුද සැමරුම් වලට බාධා

(10.48pm) යුද්ධය අවසන් වී  වසර 11ක් මැයි 18  වනදාට සපිරේ. උතුරු නැගෙනහිර දෙමළ ජනයා වසර 10 ක පටන් වාර්ෂිකව සිදුකරන යුද්ධයෙන් මරාදැමූ සිය ඥාතීන්...

ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට යෝජනා කළ විධි විධාන සාර්ථකද ?

පසුගිය 11 වනදා පුත්තලම , කලුතර ඇතුලු සෙසු දිස්ත්‍රික්ක වල පැවති ඇඳිරි නීතිය ඉවත් කරන ලදී. ඒ අතර  ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වල ඇදිරි...

ආසාදිතයින් පොකුරක් නිර්මාණය වීම වැළක්වීම පොලීසිය සතුව විශාල වගකීමක් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට ඇදිරිනීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා (12) වන දින පොලිස් මුලස්ථානයේ දී  ප්‍රකාශ...

Latest news

- Advertisement -spot_img