spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1734 POSTS
0 COMMENTS

සමාජ මාධ්‍ය ජාලා විසින් ඡන්ද ව්‍යාපාරය ගැන සිදුකරන සත්‍ය හා වෛරී ප්‍රකාශ මැතිවරණ දූෂණ ක්‍රියා ලෙස සැලකිය හැකියි- මැ.කො.ස.

(2.52) මැතිවරණ කාලයේදී දේශපාලනඥයින්ට විරුද්ධව සමාජ මාධ්‍ය විශේෂයෙන් facebookහරහා සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන අගතිය වැලැක්වීමට ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරන කොමිසමේ...

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගමෙන් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක් – වසරේ මේ දක්වා සමාගම් ලාභය මිලියන 35ක්

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ පළමු අර්ධයේදී වාර්තා ගත ලාභයක් අත්පත් කර ගනී. ඒ ජනවාරි - අගොස්තු මාසවල රුපියල් මිලියන...

අවි සමග යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

පසුගිය අගෝස්තු 31 වන දා රාත්‍රී 11.40ට පමණ කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හංදිය අසල දී‍ලකුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් ගත් සැකකටයුතු...

ඔස්ට්‍රේලියාව: පිටුවහල් කිරීමෙන් පවුලක් බේරාගත් දෙහැවිරිදි දැරියක්

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ගුවන් යානයකට පටවා මධ්‍යම රාත්‍රියේ එරටින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ පවුලක් කිලෝමීටර් තුන්දහසක් (3000) තරම් දුරක් පියාසර...

කැල්ටන් අනුග්‍රහයෙන් දරුවන්ට Cook with Chef වැඩසටහනක්

කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන Cook With Chef  වැඩසටහන සැප්තැම්බර් 15 වනදා  පෙරවරු 10.00 සිට 1.00 දක්වා තෙල්වත්ත හන්දිය කැල්ටන් ප්‍රධාන ශාඛාවේදී...

වෙන්නප්පුව පොලීසියට තර්ජනය කළ අක්කා – නගෝ නැවතත් රක්ෂිතබන්ධනාගාරයට

(4.19 pm) පසුගිය 20  දා වෙන්නප්පුව  සිරිගම්පල ප්‍රදේශයේදී  වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් ල ඔවුන්ට තර්ජනය කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කර...

”ගෝටාභය ගැන මගෙන් ප්‍රශ්න අහන්ඩ එපා – ද්විත්ව පුරවැසියෙක් ජන්දේ ඉල්ලලා දින්නොත් මොකද වෙන්නේ කියලා අධිකරණයට ගියෝත් බලගත්තහැකි ”

මෙම ප්‍රකාශය ඊයේ (29) රාත්‍රියේදී ස්වාධින රූපවාහිනී සේවයේ පැවති 'සංවාදය'' වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී ද්විත්ව පුරවැසිභාවය තිඛෙන පුද්ගලයෙකුට ඡන්දය සදහා නාමයෝජනා ලබාදීමට  හැකිද යන්නට...

යාපනයේ පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

යාපනයේ පොත් ප්‍රදර්ශනය 27 දා යාපනයේ වීරසිංහම් ශාලාවේදී ආරම්භ විණි. ආරම්භක උත්සවයට යාපනය නගරාධිපති ආනෝල්ඩ් එමානුවල්, දිසාපති නාගලිංගම් වේදනායගම්, වවුනියාව දිසාපති මොහොමඩ් හනීෆා, යන...

වෙන්නප්පුව බාලිකාවේ ආදි සිසුවෙකු වූ ආචාර්්‍ය අශා නිමාලි අධ්‍යාපන පර්යේෂකයෙකු ලෙස සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  ආර්. ආශා නිමාලි ප්‍රනාන්දුට 2019 අගෝස්තු 16 වන...

ළමුන් පූජා කළ විශාල භූමියක් පේරු හි පුරාවිද්‍යාඥයින් සොයා ගනියි

මෙතෙක් රටේ විශාලතම ළමා පූජා භූමිය ලීමා නගරයට උතුරින් පිහිටි වෙරළබඩ සංචාරක නගරයක් වන හුවාන්චකෝ අසල තිබී හමු වී තිඛේ. මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ...

Latest news

- Advertisement -spot_img