spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1778 POSTS
0 COMMENTS

අකාරුණික ගුරුවරියකගේ පහරකෑමට ලක්ව රෝහල්ගතවූ සිසුවිය දිවියෙන් සමුගනියි.

මීට මාස කිහිපයකට පෙර වෙන්නප්පුව ශා.මාටින්ද ෆෝරස් විදුහලේ සිසුවියන් දෙදෛනෙකුට ගුරුවරියක් විසින් පහරදීම හේතුවෙන් එක් සිසුවියක් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ මහරෝහලට ඇතුළත් කරන ලදී. ...

පාර්ලිමේන්තුවට පුත්තලමෙන් මාලිමා මන්ත්‍රීන් 06ක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛාවක් ලබාගනිමින් ජාතික ජන බලවේගය මන්ත්‍රීධුර 6ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සමගි ජන බලවේගය පුත්තලමෙන්...

2024 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් කටයුතු සාමකාමීයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

2024 මහ මැතිවරණ ඡන්ද විමසීම මේ වනවිට ඉතාම සාමකාමීව පැවැත්වෙන බවත්, කිසිඳු ගටලුකාරී සිදුවීමක් වාර්තා වී නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.රත්නායක මහතා...

මනාප ලකුණු කර ඡායාරූපගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම ඡන්දය ලකුණු කිරීමෙන් පසුව මනාප සළකුනු කර එය ඡායාරූප ගත කළ අයකු, අද (14) දින පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ....

මැතිවරණ භීෂණ හමුවේ නොසැලුන අජිත් ගිහාන් සාමකාමිව ඡන්දය ප්‍රකාශ කරයි

ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභාවේ හිටපු ජවිපෙ මන්ත්‍රී අජිත් ගිහාන් මහතා අද පාර්ලිමේනුත්තු මැතිවරණය වෙනුවෙන් පුත්තලම ,නල්ලදරන්කට්ටුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරන ලදි. අජිත්පැ ගිහාන්ව මහතා පැවති...

බල්ලෙක් වත් ගණන් නොගන්නා හත් කෝරල ගැමියන් ගේ දුම්රිය ගමන් ඉටු දෙවියා

  අප රටේ ධාවනය වන ඇතැම් ශීඝ්‍රගාමී දුම්රියන් උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවි, මුතු කුමාරි, රජරට රැජින ආදී වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ම නාමකරණයට...

සුපිරි පිරිමිඩ වංචනිකයෙකු අත්අඩංගුවට

පිරමීඩ වංචාවක් සම්බන්ධ බව මැලේසියාවේ සිට අද අලුයම පැමිණි ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...

ඉපැරණි මහ බලගතු යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පුස්කොළ පොත් සොයා කටුගේ පුස්තකාලයේ සැරිසැරුවෙමි

පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම්...

දීපවාලී දා ඇසුණු දුක්මුසු පුවතක්

     නාත්තන්ඩිය ,නගරයේ 22 හැවිරිදි  ආර්.සුභාෂණි නම් එක්දරු තරුණ මවක් ගෙල වැළලා මියගොස් තිබේ. උපතින් සුරූපී, දමිළ ජාතික තරුණියක් වූ ඇය ප්‍රේම සබඳතාවයකින් විවාහ...

මැතිවරණ අපේක්ෂකයෙකු වන වෙන්නප්පුව හිටපු ප්‍රා. සභාපති සංවර්ධන වැඩ වලට එන්නේ කොහොමද?

හිටපු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා මහතා මෙවර මහා මැතිවරණය⁣ට සර්ව ජන බලය පක්ෂයෙන්, පුත්තලම් දිස්ත්‍රික්කයට තරග  කරයි. එලෙස මහා මැතිවරණයට , අපේක්ෂකයෙකු...

Latest news

- Advertisement -spot_img