spot_img
spot_img
Tuesday, June 16, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1744 POSTS
0 COMMENTS

කොවිඩ් නිසා කුලියපිටියේ තවත් පුද්ගලයෙකු මරණයට

(11.45 AM) කොවිඩ් වැළදුනු  56 හැවිරිදි පුද්ගලයෙකු IDH රෝහලේදී මියගොස් ඇත. ඔහු හෘද රෝගියෙකු බව වාර්තා වන අතර 15 වන කොවිඩ් මරණය ලෙස මෙම...

කොවිඩ් ආසාධනය වූ දෙදෙනෙකු බංගදෙණිය සහ දංකොටුවෙන්

(10.43am) පෑලියගොඩ මත්ස්‍ය වෙළසැල සමග සම්බන්ධතා පැවැත්වූ හලාවත - බංගදෙණිය සහ දංකොටුව - ඇටියාවල පදිංචිකරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ...

මස්සිනා වෙනුවෙන් උසස් පෙළ ලියූ පුද්ගලයෙකු අත්අඩංගුවට

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට තම මස්සිනා වෙනුවෙන් පෙනී සිටි අයෙකුව විභාග ශාලාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කල්පිටිය පොලීසියට බාර...

ග්‍රාම නිළධාරිණියට ලිංගික බලපෑම් කළ ,ප්‍රා.ලේකම්වරයාට එරෙහිව කල්පිටියේදී විරෝධතා

ග්‍රාම නිලධාරීණියකට දුරකතනයෙන් ලිංගික බලපෑම් සිදුකිරීම හේතුවෙන්   කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව එම ග්‍රමා නිලධාරිනිය වසින් සිදුකළ පැමිනිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට...

ක්‍රීඩා පිටියක් සකස් කිරීමේ මුවාවෙන් බොරළු කැපූ නවගත්තේගම ප්‍රා.සභාපතිවරයාට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

නවගත්තේගම - අමුණූවැව  ගම්මානයේ ඇති රජත යෞවන සමාජයට වෙන් කර ලබා දී ඇති ක්‍රීඩා පිටිය තුළ බොරළු කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක් එල්ල කරන...

වෙන්නප්පුවෙන් -පෑලියගොඩට ගිය මාළු ව්‍යාරිකයින් පිරිසක් නීරෝධායනයේ

(5.15PM) පසුගියදා  පෑළියගොඩ මාළු වෙළද සංකීර්ණයේ වෙළෙඳුන්ට කොරෝනා ආසාධනය වීමත් සමග ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය  එම  ස්ථානයට සම්බන්ධ වූ පිට පළාත්වල පුද්ගලයින්ට බලපාන්නට විය. වෙන්නප්පුව මාළු වෙළඳපොල...

පෑලියගොඩ මාළු වෙළෙඳුන් වෙන්නප්පුවට සහ හලාවතට පැමිණීම ගැන කොරෝනා බියක් ?

(12.45PM) ඊයේ (21) පෑලියගොඩ ප්‍රධාන මාළු වෙළඳපොලේ වෙළෙඳුන් 46 දෙනෙකුට හා  ආශ්‍රිතයන් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමග එම මාලු වෙළඳසැල...

නරක් වූ  සැමන් නිසා ඇතිවිය හැකි පරිසර විනාශය ගැන වයඹ හඬ පරිසර සංවිධානයෙන් පැමිණිල්ලක්

(2.04 pm) පසුගිය 16  වැනිදා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් හලාවත - බංගදෙණියේ පිහිටි මාටින් වත්ත සත්ත්ව ගොවිපල වෙත ගෙනෙන ලද  කල් ඉකුත්වූ සැමන්...

නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවත් මේ වනවිට පුද්ගලයින් 54,328...

කල්පිටිය – කාක දූපතෙන් ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

කල්පිටිය - කාක දූපත ආසන්නයේ කලපුවේ තිබී ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මිය ගොස් ඇත්තේ වඩුමුන්නේ ගෙදර - උඩුගම පදිංචිව සිටි කරුණානායක පතිරැන්නැහැලාගේ රුවන්...

Latest news

- Advertisement -spot_img