spot_img
spot_img
Saturday, June 6, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

උසාවිය ඉස්සරහ වොයිස් කට් දෙන්න ගිය ජොන්ස්ටන්ට පොලිසිය හරස්වෙයි ! (VIDEO)

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී සතොස ශාඛාවලින් භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය...

වයඹ ගුරුවරුන්ට දුරකථන තහනමක් !

වයඹ පළාතේ පාසල් ගුරුවරුන්ට පාසල් කාලසීමාව තුළදී දුරකථන භාවිතාකිරීම තහනම් කරන ලෙසට දන්වමින් සියලුම කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හරහා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති...

කැන්ද ගහක්, කතක් මරුට කැන්දාගෙන යයි.

තමන්ගේ ගෙවත්තේ තිබූ ගසක් කපා බිම හෙළමින් සිටියදී එම ගස හිස මත කඩාවැටීමෙන් ගෙහිමි කාන්තාව ජීවිතක්ෂයට පත්විමේ පුවතක් නැගෙනහිර නයිනමඩම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස මියගොස්...

මීගමුවේ මැර දේශපාලනඥයින් අල්ලා බැද දමන්නැයි වයඹ ජනතාවත් එකහඩින් කියති.

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ‍්‍රය තුළදී එල්ල වූ මැර ප‍්‍රහාරය හෙළාදකිමින් සහ ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල...

‍ෆ්‍රෙඩී වෙනුවෙන් හෙට කුරුණෑගලට එකතුවෙමු !

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ බවට සෘජුවම ඇගිල්ල දිගු වී ඇති මීගමුව දූෂිත දේශපාලනඥයින්...

කිරි ගවයෝ බේරෙති. මස් වැද්දෝ කොටුවෙති.

බණ්ඩිරිප්පුව, ෆාතිමාවත්ත, වැලිබැම්ම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගව ඝාතකාගාරයක් අද (12) උදෑසන වටලා එහිදී මස් කිරීමට සුදානම් කර සිටි ගවයන් 5 දෙනෙකුගේ දිවි බේරාගත්...

මල් කැකුලු තුනක් වනසා, ලක්ෂ නවයකටත් වැඩේ දුන් අණ්ඩපාල කොන්දොස්තරෙක් මාට්ටු !

බාල වයස්කාර දැරියන් තිදෙනෙකුට ලිංගික අතවර සිදුකිරීම සහ රුපියල් නව ලක්ෂයකට අධික මුදලක් චංචාකිරීම සමබන්ධයෙන් අධිකරණය මගහරිමින් සිටි පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගත් බව...

වයඹ පුතෙකු ඔසු නියාමන අධිකාරියේ මුල් පුටුවට.

පසුගිය සමයේදී මහත් ආන්දෝලනයට ලක් වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතා පත්කර තිබේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශිය...

අතේ මැහුම් දොළහකුත් එක්ක ආනන්ද වෙඩිසිංහ කැවල්රි සුපර් ක්‍රොස් තරග බිමට !

සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ ධාවන සහ යතුරුපැදි ධාවන තරගය අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකරනු ලැබ සිටි යතුරුපැදි ධාවන...

‘සියල්ලට ඉහළින් ‘ වෙනුවට ‘සියල්ලට වෙනස් ‘ ඇහැකින් සාලාව දෙස බැලූ ශෙහාන්ගේ පින්තූර හරඹ!

සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරායාම පිළිබදව මෙරට සෑම ජනමාධ්‍ය ආයතනයක් විසින්ම  පසුගිය සතිය පුරා වැඩි බරක් තබමින් වාර්තාකරණයේ යෙදුණු ආකාරය දැකගත හැකි...

Latest news

- Advertisement -spot_img