HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 8, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
ඩෝප් පිට රාජකාරි කළැයි වාරියපොල ඕ අයි සී අත්අඩංගුවට ! (සම්පූර්ණ ප්‍රවෘත්තිය)
meepurawayamba
-
January 18, 2016
බීමතින් රාජකාරියේ යෙදුණු බවට සැකපිට වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.එන් ප්‍රියන්ත මහතා අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වාරියපොල පොලිස් ස්ථානාධිපතිවරයා බීමතින්...
News
මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට මාධ්‍ය ඇලජික් වෙයි.
meepurawayamba
-
January 18, 2016
ගල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් මැදගම, ජයබිම සිරි සුදස්සි විද්‍යාලයට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ මව්පියන් පිරිසක් පාදෙණිය - අනුරාධපුර...
News
හොරකම් කළ ලොරියෙන් කරවල බිස්නස් එකකුත් කළ ‘දියුණුවට කැමැති‘හොරෙක් මාට්ටුවෙයි !
meepurawayamba
-
January 18, 2016
වේයන්ගොඩ නගරයේ නවතා තිබියදී මීට වසර තුනකට ඉහතදී සොරාගන්නා ලද රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් ලොරි රථයක් කුරුණෑගල, තිත්තවැල්ල ප‍්‍රදේශයේ ගරාජයක සගවා තිබියදී...
News
කුරුණෑගලින් ඇල්ලූ ලොකුම මත්කුඩු තොගය මල්ලවපිටියේදී මාට්ටු වෙයි !
meepurawayamba
-
January 18, 2016
කුරුණෑගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට මත්කුඩු අලෙවිකිරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු මත්කුඩු තොගයක්ද සමග කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය...
News
නියෝජ්‍ය ඇමැති අජිත්ට එරෙහිව සමෘද්ධියේ විසිහතරදාහක් පාරට බහිනවාලු ?
meepurawayamba
-
January 18, 2016
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදී සමෘද්ධි නිලධාරීන්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සමස්ත සමෘද්ධි නිලධාරීන්ගෙන්ම සමාව ගත...
Articles
සෙත් පිරිත් මැද්දේ මහින්දගේ මල් පොහොට්ටුවේ වැඩ කුරුණෑගලින් ඇරඹෙයි ! (ඡායාරූප)
meepurawayamba
-
January 16, 2016
වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වූ බව කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කය...
News
මහින්දයි – බැසිලුයි කුරුණෑගල පුංචි මන්ත්‍රීවරුයි රහසේ මුණගැසෙති.
meepurawayamba
-
January 16, 2016
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද උදෑසන වයඹ පළාත් සභා...
Stories
ජේ. ආර්.වත් වළෙන් නැගිට්ටවන්න හදන ටියුෂන් ගුරුන්නාන්සේලා !
meepurawayamba
-
January 15, 2016
මේ අප වෙබ් අඩවියේ නිත්‍ය පාඨකයෙකු වන නාලක ජීවන්ත දසනායක මහතා විසින් අප වෙබ් අඩවියේ පුරවැසි පිටුවෙහි පළකරන ලෙස ඉල්ලමින් අප වෙත එවා තිබූ...
News
වතුර මෝටරේ නැති වුනා නම් කුලියාපිටිය පොලිසියට ඇවිත් බලන්න !
meepurawayamba
-
January 15, 2016
රාජ්‍ය ආයතන, විහාරස්ථාන, කර්මාන්තශාලා සහ නිවෙස්වල සවි කර තිබූ වතුර මෝටර් 9ක් හා යන්ත්‍රෝපකරණවලට සවිකරන විශාල ප‍්‍රමාණයේ මෝටර් 7 ක් සොරකම් කළ බව කියන...
Articles
අලි- වලි- බලි- පිරි සතියක වයඹ අඵ යට ගිනි !
meepurawayamba
-
January 14, 2016
ඉන්දික බණ්ඩාරනායකට කැපිල්ලක් ! ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති නම් වූ නව තනතුරක් හරහා වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙහි අමාත්‍යධූර දරමින් සිටින කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරන ශ‍්‍රී...
1
...
61
62
63
...
107
Page 62 of 107
Latest news
කල්පිටිය පොලීසියේ සියලූම නිලධාරීන්ට ස්ථාන මාරු
June 8, 2026
මහවැව – හොරකැලේ වතු යායේ වැලි කැපීමේ ජාවාරමක් ?
June 7, 2026
පරිසර දිනයෙන් පසු අපට හමුවෙන ඇත්ත අභියෝගය
June 7, 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපතිගේ සහභාගීත්වයෙන්
June 6, 2026
ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු ලක්ෂ 20ක් වටිනා ආවරණයක්
June 5, 2026
- Advertisement -