spot_img
spot_img
Saturday, June 13, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

ඩී. කේ. උදයසිරිගේ ගෙදර ජොනී මිලදී අරන් – අනුර පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් මුදල් චංචා කළ බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වූ ඩී. කේ. උදයසිරි නමැත්තාට අයත් හෙට්ටිපොළ ප‍්‍රදේශයේ පිහිටි සුවිසල්...

විජය විදුහල බැබළ වූ දරු දැරියෝ ඇගයෙති.

ජාත්‍යන්තර සහ සමස්ත ලංකා මට්ටමේ ජයග‍්‍රහණයන් වාර්තා කරමින් හලාවත විජය මහ විදුහලට කීර්තිය ගෙන දුන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් සිව්දෙනෙකුට උපහාර පිදීමේ උත්සවයක්...

සෝමා එදිරිසිංහ සමු ගනී.

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික කාන්තාවක් ලෙස සැල‍කෙන ඊ. ඒ. පී . සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පිහිටි ‍‍පුද්ගලික...

සුද්දා උලා කෑ රටක වැව් ටිකත් උලා කන ටැංකි සුද්දා මෙන්න !

සටහන සහ ඡායාරූප වාරියපොල අශෝක චන්ද්‍රසේකර "ලංකාවේ මසුන් නැති කුඩා දිය අගලක් හෝ සොයා ගැනීම දුෂ්කර ය." මේ තම එදා හෙලදිව නම් කෘතිය තුළ රොබට් නොක්ස් විසින්...

ගැහැලි සහ බෙදිලි එළියට ආ සතියක ” අඵ යට ගිනි ” !

අඵත් මාසයේ පළමු වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වුණේ පෙරේදාය. කතා දෙකක් නැතිවම එදින පළාත් සභා රැස්වීමේ වීරයා බවට නම් කළ හැක්කේ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්ය....

පාසල් දියුණු කරන්න දුන් කෝටි හතරකින් දයාසිරි සමිතිවලට පුටු බෙදලා.

වයඹ පළාත තුළ පිහිටි දුෂ්කර පාසල්වල පහසුකම් දියුණු කිරීම සදහා මහා භාණ්ඩාගාරය විසින් වයඹ පළාත් සභාව වෙත ලබා දී තිබූ රුපියල් කෝටි හතරකට අධික...

උපාධිධාරී පිරිසක් කුරුණෑගල නගරය මැද සත්‍යග්‍රහයක !

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් වහා සකස් කරන ලෙසට සහ දැනට රැකියා නොමැතිව සිටින උපාධිධාරීන් සියඵ දෙනා ඔවුන්ගේ සුදුසුකම් අනුව රැකියාගත කරන ලෙසට බලකරමින්...

බඩේ ලෙඩේට බෙහෙත් ගන්න මීගමුව රෝහලට ගිය ලෙඩාගේ ඇගිලි දෙකක් කපලා !

අමාශගත රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සදහා මීගමුව රෝහලට ඇතුල් වු රෝගියෙකුට තම අතේ ඇඟිලි දෙකක් අහිමි කරගෙන ගෙදර එන්නට සිදු වු පුවතක් දංකොටුව, ගෝනවිල ප්‍රදේශයෙන්...

පත්තරකාරයින්ට එරෙහිව පොලිසි ගිය ආනන්දේ විදුහල්පතිට පත්තරකාරයින්ගෙන් චචනයක් !

සිය පුතු හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගැනීමට එරෙහිව මවක විසින් සිය දරුවාද සමග එම පාසල ඉදිරිපිටදී පවත්වන ලද විරෝධතාවය පිළිබද වාර්තාවක් පුවත්පත්වල...

විදුහල්පතිවරයෙකුගේ පැමිණිල්ලකට හය හැවිරිදි දරුවෙක් පොලිසි කැදවලා !

විදුහල්පතිවරයෙකුගේ පැමිණිල්ලක් මත හය හැවිරිදි දරුවෙකු පොලිසි කැදවා තිබූ ශෝචනීය අවස්ථාවක් ඊයේ (03 ද) හලාවත පොලිසියේදී දැක ගත හැකි විය. හලාවත ආනන්ද ජාතික පාසලේ නිල...

Latest news

- Advertisement -spot_img