spot_img
spot_img
Sunday, June 14, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

අනිත් අයට කොටන්නෙත් නෑ. මම කොටාගන්නෙත් නෑ.’ ධර්මසිරි මහ ඇමැති පුටුවේ වාඩිවෙමින් කියයි.

බලගතු ආයුධයක් වන මහඇමැතිකමෙන් අනිත් අයට කොටන්නට පුඵවන් වගේම තමන්ටද කොටාගැනීමට හැකි නමුත් තමා විසින් ඒ දෙකෙන්ම වැළකී සිටින බව වයඹ පළාත් සභාවේ නව...

වයඹ අලුත් මහඇමැති අද වැඩ අල්ලයි.

වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබු ධර්මසිරි දසනායක මහතා අද සිය තනතුරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. වයඹ පළාත්...

රටේම ඇස් වයඹට හැරවුණු දේශපාලනයේ ගෙවී ගිය සතිය – ‘වයඹ අඵ යට ගිනි’

පුත්තලමයි- කුරුණෑගලයි මෛත‍්‍රී ළගදී යළි ඇවිලෙයි. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනපති මෛත‍්‍රී විසින් වයඹ පළාත් සභාව නියෝජනය කරන සියඵ...

හිටපු ඇමැති සාලින්ද අද FCID යට.

ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සදහා අද (10 දා ) පෙරවරු 10 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත‍්‍රික්...

ලබුයායෙන් බෝම්බ මතුවෙයි. (ඡායාරූප )

කුලියාපිටිය ,කුරුණෑගල මාර්ගයේ ලබුයාය මංසන්ධිය ආසන්නයේ පිහිටි පාලමක් යට තිබූ ග්‍රෙනේඞ් වර්ගයේ අත් බෝම්බ තුනක් අද පස්වරුවේ කුලියාපිටිය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගනු ලැබූහ. එම ස්ථානයේ...

මහින්ද කුරුණෑගලට ‍ගෙනා ටී. බී.ත් මෛත‍්‍රී සරණ යයි. තාරනාත් සහ ඉන්දිකත් අප්පචිචිට සමු දෙති.

පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට ආරාධනා කළ බව කියන ටී. බී. ඒකනායක මහතාද මීට සුඵ වේලාවකට පෙර රාජ්‍ය ඇමැති...

මුල් පුටුත් නැති – මන්ත්‍රීවරුත් නැති වයඹ පළාත් සභාවේ අද හැටි ( ඡායාරූප )

සභාපති, ප‍්‍රධාන අමාත්‍ය සහ විපක්ෂ නායක ඇතුඵ වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන තනතුරු හොබවන මන්ත‍්‍රීවරුන් ගණනාවකගේ සහභාගීත්වයෙන් තොරව වයඹ පළාත් සභාව අද ( 08 දා...

අලි එළවන්න ගිය වන ජීවී නියාමකවරයෙකුට වන අලි ප‍්‍රහාරයක්.

ගම්වැදී සිටින් අලි පළවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටියදී වල් අලියෙකු විසින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ වන ජීවී නියාමක නිලධාරියෙකු ඊයේ රාත‍්‍රියේදී (07 දා...

‘ නර්ස්ලා ස්ට්‍රයික් කළාට ඉස්පිරිතාලවල වැඩ‍‍ කෙරෙනවා.’ වයඹ සුව ඇමැති

වයඹ පළාතේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට විසදුමක් ලබාදීම පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය වෙත භාර දී ඇති බවත්,...

නාවින්න, අකිල, දයාසිරි සහ ජයවික්‍රම නැකතට වැඩ අල්ලති.

අභිනව ජාතික රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබූ බොහෝ දෙනෙකු අද උදෑසන සිය ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළහ. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය...

Latest news

- Advertisement -spot_img