HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, September 16, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
mithilaya
112 POSTS
0 COMMENTS
Stories
කාර්යාලීය දුම්රිය 6ක් සදහා කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරියක්
mithilaya
-
February 22, 2019
මාර්තු 08 වනදාට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් සදහාම වෙන්වූ දුම්රිය මැදිරියක් නිර්මාණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙම වැඩපිළිවෙලේ පළමු...
Articles
ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පෙර විකල්පයක් ගෙනෙන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි
mithilaya
-
February 22, 2019
අව වරප්‍රසාදිත දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මඟ වන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට පෙර විකල්පයක් ඇති කළ යුතු බව ලංකා ගුරු සංගමය...
Stories
කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිතුව CIDයට
mithilaya
-
February 22, 2019
තමන් විසින් මේ වන විට කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ නම් ඇතුලත් නම් ලැයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි මහාමාර්ග හා...
News
මාධ්‍යවේදියෙකුට පොලිස් නිලධාරියෙකුගෙන් ප්‍රහාරයක්
mithilaya
-
February 20, 2019
කොකුවිල් ප්‍රදේශයේ නිවසක් ඇතුළු වාහන කිහිපයක් ගිනිතැබීමේ සිදුවීමක් වාර්ථා කිරීමට එහි ගිය දමිළ මාධ්‍යෙව්දීයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදී තිබෙන අතර එම මාධ්‍යවේදියා යාපනය ශික්ෂණ...
Articles
ව්‍යාපාරිකයෙකුගේ වරදින් ඉන්දියාවේ ගම්මරිස් කෝටාව ශ්‍රී ලංකාවට අහිමි වන ලකුණු
mithilaya
-
February 18, 2019
මෙරට ව්‍යාපාරිකයෙකු විසින් බදු සහන භාවිතා කරමින් වියට්නාමයෙන් ගෙන්වූ ගම්මරිස් ශ්‍රී ලංකා ගම්මිරිස් ලෙස ඉන්දියාවට යැවීම හේතුවෙන් එම ගම්මිරිස් කෝටාව මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව...
Editor's Choice
දුමින්ද වැනි අහිංසක සිරකරුවන්ට පොදු සමාවක් දිය යුතුයි මැදගොඩ අභයතිස්ස හිමි පවසයි
mithilaya
-
February 18, 2019
වත්මන් ආණ්ඩුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අහිංසක දේශපාලන සිරකරුවන් බන්ධනාගාරගත කර තිබෙන බවත් දුමින්ද සිල්වා වැනි අහිංසක දේශපාලන සිරකරුවන් සම්බන්දයෙන් ජනාධිපතිතුමන්ගේ අවදානය යොමුවිය...
News
මහවැවදී සිදුවූ බස් රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
mithilaya
-
February 18, 2019
වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති පුද්ගලික බස් රථයක් මහවැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයට ගැටී අනතුරක් සිදුව ඇති අතර...
Stories
මරණ දණ්ඩනය වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ විරෝධය
mithilaya
-
February 17, 2019
මරණීය දණ්ඩනය කිසිදු කරුණක් නිසා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. එමගින් එම සංසදය ප්‍රකාශ කර...
Articles
සුදු වෑන් යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ගෝඨාභය පිළිගනියි.
mithilaya
-
February 16, 2019
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඔත්තු සේවා මගින් 'ප්‍රශ්න කිරීම සඳහා' ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සුදු වෑන් භාවිතා කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා...
National News
කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම ඉන්දියාවට
mithilaya
-
February 15, 2019
කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවට භාර දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ හා සමගාමීව අවට ප්‍රදේශයද සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර්...
1
...
6
7
8
...
12
Page 7 of 12
Latest news
දංකොටුවේ පදික වේදිකාවේ තාවකාලික කඩ සහ වෙළඳ පුවරු ඉවත් කරයි
September 16, 2026
පල්ලේගම පාලමතුළ සිරවූ දැවකඳන් නාවික හමුදාව විසින් ඉවත් කරයි
September 16, 2026
පා.මන්ත්‍රී චිත්‍රාල් චීනයේ හරිත කර්මාන්ත සහයෝගිතා සම්මන්ත්‍රණයට සහභාගී වෙයි
September 16, 2026
රජය වී මිළදී ගත්තත් ගෙවීම් ප්‍රමාදයි – ගොවීන් කණස්සල්ලෙන්
September 14, 2026
අනාගතයේදීත් මිත්ථලාට ථුලත්තනලාට මුන්නේෂ්වරම් වඳින්න ඇවිත් හිමින්ම ආපසු යන්නට ලැබුනොත් ඉතාමත් අගනේය.
September 12, 2026
- Advertisement -