spot_img
Saturday, March 7, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

ලොකු හාමුදුරුවන්ගේ ATM කාඩ් එකෙන් මුදල් සොරාගත් පොඩි හාමුදුරුවෝ අත්අඩංගුවට

ලොකු හාමුදුරුවන්ට අයත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පත භාවිතා කරමින් රුපියල් 3,61,000 ක මුදලක් සොරකම් කළ බව කියන පොඩි හාමුදුරුවන් වහන්සේ නමක්ව දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට...

කල්පිටියේදී ‘කහ’ තොගයට ගිණි තබයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයේ සිට මෙරටට ගෙනවිත් තිබූ කහ කිලෝ ග්‍රෑම් 1455 ක් ගිනි තබා විනාශ කිරීමට කල්පිටිය පොලීසියේ නිලධාරීන් කටයුතු කළේය. 07 වැනිදා සවස...

මුන්දලම සැමන් ෆැක්ටරියකින් කොවිඩ් ආසාධිතයින් 09ක්

මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සැමන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඔවුන් මුන්දලම,උඩප්පුව,ඇතුළු ප්‍රදේශ වල...

බස් රථ දෙකක ගැටුමකින් මගීයෝ තුවාල ලබයි

  කොළඹ සිට ශ්‍රී පුර සහ පුත්තලම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථ දෙකක ඇතිවූ ගැටුමකින් සුළු තුවාල ලබා ඇති තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා...

දුර ගමන් බස්රථ සහ මන්දගාමී බස් රථ අතර ගැටුම හලාවත රථවාහන නිලධාරීන්ට විසඳිය හැකිද?

පුරා දින තුනක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පැවැති හලාවත කොළඹ මන්දගාමි බස් රථ සේවක වර්ජනය අද ( 28 දා ) දින දහවල් හලාවත නගරයේ දි...

මාදම්පේ වැලි කැපීමට විරෝධය පා සිදුකළ උපවාසය අවසන් කරයි

මාදම්පේ ප්‍රදේශයේ සිදු කරන වැලි කැපීමට එරෙහිව ආරම්භ කර තිබූ උපවාසය 27 වැනිදා සවස අවසන් කරන ලදි.ඒ අනුව උපවාසකරුවන් තිදෙනාව ප්‍රතිකාර සදහා 1990 ගිලන්...

ආණ්ඩු සෙලවෙයි ,වැලි ඡාවාරම නොසෙල්වෙයි ??

   මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින් වසම් හයක ජනතාව පීඩනයට පත් කරමින් සිදු කෙරෙන වැලි කැපිමේ ජාවාරම නවතා දෙන ලෙසට ඉල්ලමින් ප්‍රදේශවාසින්...

කුලියාපිටිය ශිල්ප ශාලිකාවේ සෙවනට වවා තිබු ගස් කපා දමයි

වසර ගණනාවක සිට කුලියාපිටියට ශිල්ප ශාළිකා ක්‍රිඩා සංකීරණය වටා සෙවන දීම පිණිස වවා තිබු වටිනා වටිනා ගස් කප්පාදු කර එම ගස් විනාශ කිරිමට බලධාරින්...

නිදානයක් ගොඩදැමීමට ගිය හිමිනමක් ඇතුළු පිරිසක් සාලියවැවදී අත්අඩංගුවට

නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු සිව් (04) දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව සාලියවැව පොලීසිය කියයි. පසුගිය 22 වැනිදා සවස...

කොරෝනා අසාධිතවූ හලාවත රෝහලේ වෛද්‍යවරියක් ප්‍රතිකාර සදහා බිංගිරියට

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සේවය සදහා අනුයුක්ත කර සිටි තරුණ වෛද්‍ය වරියක සදහා සිදු කළ පි.සී.ආර්.පරික්ෂනයක දි ඇයට කෝවිඩ් 10 රෝගය වැළදි ඇති බව...

Latest news

- Advertisement -spot_img