spot_img
spot_img
Tuesday, October 20, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ඉතාලියට වෙලා මරණබියෙන් ඉන්න ලක්ෂ ගණන් අපේ සහෝදර සහෝදරියන්ව එකම මිම්මෙන් මනින්න එපා – නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු

මේ වනවිට ලංකාව තුළ කොරෝනා  වෛරසය අසාධනය වීමේ තත්ත්වය  පාලනය කිරීමට රජය විසින්  පියවර ගෙන ඇති අතර  එහිදී සිදූවූ අඩුපාඩු, ප්‍රමාදදෝෂ ද ඇත. මේ...

ඇමරිකානු ජනප්‍රිය ගායක ‘කෙනී රොජර්ස් ‘ සමුගනියි

ඇමරිකාවේ දේශීය  සංගීත පුරාවෘත්තයක් වන කෙනී රොජර්ස්  මියගොස් තිබේ. ඔහු මිය යන විට වයස අවුරුදු 81කි. පවුලේ නියෝජිතයෙකු පවසන්නේ ඔහු “ස්වාභාවික හේතූන් මත නිවසේදී සාමකාමීව...

ඇමරිකානුවන් 05 දෙනෙකුට නිවසේ රැදීමටත් නිවසෙන් පිටත නොයාමටත් නියෝග

එක්සත් ජනපද ප්‍රාන්ත වලට  ඇමරිකානුවන් පස් දෙනෙකු යටතේ "නිවසේ රැඳී සිටීමේ" නියෝගයක්  නිකුත් කර තිබේ. මෙ වනවිට මෙම වෛරසය එක්සත් ජනපදයේ ජීවිත 230 කට ආසන්න...

‘‘ගෙවල් කුලී ගැන – ආහාර පානවලට යන මුදල් ගැන වදවෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා..!‘‘ – ලංකාවේ නෙමෙයි, කැනඩාවේ, කැනඩාවේ!!

‘‘කිසිවකු ගෙවල් කුලී ගෙවීම ගැන.. එහෙමත් නැතිනම් ආහාර පාන මිලදී ගැනීමට මුදල් නැතිවීම ගැන කරදර වෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා...‘‘ එසේ පවසන්නේ මේ මොහොතේ...

‘කොවිඩ් 19’ : ”අප සූදානම් විය යුත්තේ පුපුරා යාමක් ඇතිවිය හැකිය යන උපකල්පනයට ය.”- සුනන්ද දේශප්‍රිය

“ජීවිතයෙහි ඇති කවර දෙයකට හෝ බිය විය යුතු නැත. කළ යුත්තේ ඒවා තේරුම් ගැනීම ය. ඒ බව හොඳින් වටහාගත කළ අපේ බිය බැසයනු ඇති”...

ඇමති චමල්, අමරවිරට ‘උකුස්සා’ කියා කෝචෝක් කරයි -මනාප දෙන්නත් එපා කියයි (වීඩියෝ)

 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව මේවනවිට දැඩි ප්‍රහාරයක් එල්ලකරමින් සිටින අතර,රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන අමාත්‍ය චමල් රාජපක්ෂ ද හම්බන්තොට පැවති රැස්වීමක...

”ගෝඨාගේ ආණ්ඩුව දින 100න්ම අසමත් වුණ ආණ්ඩුවක්” -පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි

“වත්මන් ජනාධිපති ගෝඨාභය මහත්තයා බලයට ආවේ ජනතාවට විශාල පොරොන්දු ගොන්නක් ලබාදෙනවා කියලා. නමුත් ඒ කිසිදු පොරොන්දුවක් ඉටුකරන්න බැරිවුන දින 100න් අසමත් වුන ආණ්ඩුවක්...

කොරෝනා හේතුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රසල්ස් සංචාරය කල් දමයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රසල්ස් සංචාරය  කල් දමා  ඇති බව ඉන්දියානු  විදේශ කටයුතු අමාත්‍යාංශය   ප්‍රකාශ කර ඇති බව  India today සදහන් කරයි. ඉන්දියාව-යුරෝපා සංගම් සමුළුව,...

කොරෝනා වලින් පොරක් වෙන්න දගලන මේ ඉතාලි ශ්‍රි ලාංකිකයා කවුද ?

මේ වනවිට කෝරෝනා වෛරසය අසාධනය වී ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ චිවිලේ ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින කාන්තාවගේ ඡායාරූප සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින්...

සිවිල් කටයුතුවලට හමුදාව යොදවන්නේ ‘ආණ්ඩුවේ පරිපාලනය අසමත්’ නිසා ද?

පොලිසිය සහ ආරක්ෂක හමුදා රථවාහන හැසිරවීම සම්බන්ධව මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය සිවිල් කටයුතුවලට හමුදාව යොදවන්නේ 'ආණ්ඩුවේ පරිපාලනය අසමත්' නිසා ද? ශ්‍රී ලංකාවේ වත්මන්...

Latest news

- Advertisement -spot_img