spot_img
spot_img
Monday, June 8, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

යතුරුපැදියක් බසය පෙරළයි ! (VIDEO)

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (01 දා ) උදෑසන ඉබ්බාගමුව ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම හේතුවෙන් එහි ගමන්...

දොස්තරලාගේ අයවැය ඔරොප්පුවට රෝගීහු දහස් ගණනක් වන්දි ගෙවති.

මෙවර අයවැයෙන් යෝජනා වී ඇති සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහ රාජ්‍ය සේවයට අහිතකර යෝජනා කිහිපයකට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද ( 30 දා...

වයඹ ගුරු සමතුන් පළාත් සභාවේ ගේට්ටුව ආක‍්‍රමණය කරති ! (ඡායාරූප)

ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂමෙන් අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දින සියයක් තිස්සේ අඛණ්ඩ...

2017 දී කුරුණෑගලට අලුත් පාසල් දෙකක්.

ලබන වසරේදී කුරුණෑගල නගරය ආශ්‍රිතව ජාතික පාසල් දෙකක් අලුතින් ආරම්භ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (27) කුරුණෑගලදී පැවසීය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල...

දඩ මුදල් ඉහළ නැංවීමට එරෙහිව ඇතුගල්පුර රියදුරෝ වීදි බසිති.

රථ වාහන දඩ මුදල් ඉහළ නැංවීමට විරෝධය පළකරමින් රියදුරන් පිරිසක් ඊයේ (25 දා) කුරුණෑගලදී විරෝධතාවයක යෙදුණහ. කුරුණෑගල සත්‍යවාදී පිටිය ඉදිරිපිටදී පැවැති මෙම විරෝධතාවය සංවිධානය කර...

කෙලින් ඉන්න බැරි තරමට සූර් වී මහ පාර මැද නිදාගත්තාට 16000 ක් දඩ !

අධික ලෙස බීමත්ව, කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ දීගල්ල මංසන්ධියේ මහ පාර මැද නිදාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රියදුරෙකුට රුපියල් 16000 ක...

හා දඩයමට ගොස් මිනිස් දඩයමක් කළ කතක් ඇතුලු හතරකට බරපතල වැඩ සිර දඩුවම්

හාවුන් දඩයම් කිරීම සදහා අයුතු ලෙස ඉඩමකට ඇතුල්වී එහි මුරකරුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කාන්තාවකට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් එච්...

රාජකාරිය වෙනුවෙන් දිවි දුන් SI දසනායක IP දසනායක ලෙස අවසන් ගමන්යයි.

තමන් වෙත පැවැරුණු රාජකාරිය අකුරටම ඉටුකරන්නට ගොස් සිත් පිත් නැති අපරාධකරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට අනුයුක්තව සේවය...

සිරි කුලරත්න සමුගනී.

 වස්තුව, සිකුරු දසාව, නිළියෙකුට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුලු චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරමින් සිංහල සිනමාව ‍පෝෂණය කිරීමට සිය මහගු දායකත්වය ලබාදුන්, වයඹින් බිහි...

වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට රත්කරව්ව හෝටලයකදී වෙඩි. උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට.

කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටි අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (16 දා) රාත්‍රියේදී එල්ල වූ වෙඩි...

Latest news

- Advertisement -spot_img