spot_img
Tuesday, March 10, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

හෙණ ගෙඩි පුපුරන මහ වැස්සේ යක්විල කසිප්පු තිප්පොල වැටලෙයි. (VEDIO)

යක්විල, දුංගල්පිටිය ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් විසින් රජයේ ඉඩමක් තුළ හොර රහසේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලූ කුලියාපිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ...

කමල් ඉන්දිකට තනතුරු දුන්නාට අලුත් පරපුර කණස්සලෙන්. මාධ්‍ය හමුවකුත් කැදවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ප්‍රධාන සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන් ශ්‍රී ලංකා...

සාලින්ද රටෙත් නැති අතරේ ආසන සංවිධායකකමටත් තට්ටු වෙයි.

හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ පත්වීම් ලබාගත්තේය. හිරියාල...

කුණුහරුපෙන් පොලිසිය අමතන ලක්‍ෂ්මියගේ කට උසාවියෙන් වහයි.

පොලිස් චෝදනාගාරය තුළදී අසභ්‍ය වචන කියා පොලිස් නිලධාරීන්ට බැණවදිමින් අශෝභන ලෙස සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස හැසිරුණු බවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් පන්සියයක...

හයේ පහර මිනීමරයි !

ක‍්‍රිකට් තරගයකදී එල්ල කළ හයේ පහරකට ලකුණු ලබාදීම මත ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකුගේ හිසට ක‍්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනය කළ බවට සැකපිට රිදීගම...

හදිසියක් කියා කතක් හෝටලේකට ඉස්සූ ලංගමේ ෆෝමන්ට වැඩ වරදී !

ඩිපෝවේ ලිපි ගොණුවල හදිසි කටයුත්තක් සදහා බව පවසමින් ඩිපෝ සේවිකාවක් වාහනයට නංවාගෙන බලහත්කාරයෙන් ලැගුම්හලකට ගෙනගොස් ලිංගික අතවරයක් කළ බවට චෝදනා ලබා සිටි ශ‍්‍රී ලංකා...

කුරුණෑගල හෝටල් කාමරයකදී පිහි පහර කෑ පිරිමියෙක් සහ වස බිව් කතක් රෝහලට ! (update )

කුරුණෑගල, කොළඹ පාරේ පිහිටි හෝටලයක කාමරයක් තුළ සිදු වූ පිහි ඇණුමකින් තුවාල ලැබූ පුරුෂයෙකු සහ ඔහුට පිහියෙන් ඇණීමෙන් පසුව වස පානය කළ බව කියන...

මහ රෑ පෙම්වතා එක්ක ගෙදරින් පැන්න 15 දැරිය අතේ රෝලක් හදා පොලිසියත් වටේ යවලා.

නන්නාදුනන හැඩි දැඩි පුද්ගලයෙකු විසින් තමන් පැහැරගෙන ගිය බවට 15 හැවිරිදි දැරියක විසින් පොලිසිය වෙත ලබා දුන් ප‍්‍රකාශයකට අනුව පරීක්ෂණ ආරම්භ කළ කුලියාපිටිය කොට්ඨාශ...

පොඩි සාගර වෙඩි තියාගත්තේ ජෙයරාජ්ගේ පිස්තෝලයෙන් ! (ඡායාරූප)

මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක් අතරතුරදී හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පාතාල කල්ලි නායකයෙකු බව...

පොලිසිය අන්දන්න හිතාගෙන මුසාවාදා සරණ ගිය හිමි නමකට වැඩ වරදී.

යතුරුපැදි දෙකකින් පැමිණි තරුණයින් පිරිසක් විසින් ගිනි අවි පෙන්වා තමන්ට අයත් කොරොල්ලා වර්ගයේ මෝටර් රථයක් පැහැරගෙන ගිය බවට හිමි නමක විසින් නාරම්මල පොලිසියට කර...

Latest news

- Advertisement -spot_img