spot_img
Saturday, March 7, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

දෙල්විට රෝහලේ වෛද්‍යවරයා උදේ ඉදන් රෑ වෙනකම් බොනවා.

දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයට අයත්, දෙල්විට ග‍්‍රාමීය රෝහලෙහි සේවයේ යෙදී සිටින එකම වෛද්‍ය නිලධාරීවරයා රාජකාරී වේලාවන්වලදී පවා බීමත්ව සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි වයඹ පළාත්...

ශිෂ්‍යත්වයෙන් එක, දෙක, තුන දිනූ පොඩ්ඩන්ගේ නම්, පාසැල් සහ ලකුණු මෙන්න !

අද දින නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව සමස්ත පළමුවැනි , දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට පත් වූ දරු දැරියන්ගේ සම්පූර්ණ නාම ලේඛණය පහත දැක්වෙයි.

මාසෙකට බනිස් ගෙඩි තිස් දහසක් දන් දෙන වයඹ බනිස් මාමා මෙන්න !

පුත්තලම ප්‍රදේශයේ දහම් පාසැල් දරු දැරියන් 7500 කට අධික පිරිසකට සෑම ඉරිදා දිනයකදීම නොමිලයේ බනිස් බෙදාදෙන පාලවිය, අනුර හෝටලය අධිපති ඒ.ඒ ජයසේන මහතාට උපහාර...

වයඹ සභාපතිකමට ටිකිරි නිතරගයෙන් ! සෝමසිරි සහ චින්තකත් තරගයක් නැතිවම තනතුරුවලට එති.

වයඹ පළාත් සභාවේ හත්වැනි සභාපතිවරයා වශයෙන් ටිකිරි අධිකාරී මහතා අද  ( 06 දා) පැවැති පළාත් සභා රැස්වීමේදී නිතරගයෙන් තේරී පත් විය. වයඹ පළාත් සභාවේ සභාපති...

සභාපති තෝරන ඡන්දයේදී ‘ගේම්’ නොගහන බවට වයඹ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු එකගතාවයක !

දැනට පුරප්පාඩු වී ඇති වයඹ පළාත් සභාවේ තනතුරු සදහා මන්ත‍්‍රීවරුන් තෝරාගැනීමේදී අදාළ තනතුරු වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ නම් පමණක් යෝජනා කිරීමටත්, සෙසු මන්ත‍්‍රීවරුන් එම තනතුරුවලට...

‍ෆේස්බුක් යළිත් මිනීමරයි. අඵත්ම බිල්ල බිංගිරි‍යෙන් !

මීට කලකට ඉහතදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් සිය පැරණි පෙම්වතා විසින් ෆේස් බුක් වෙබ් අඩවියට මුදාහැරීම නිසා සිත්තැවුලට පත් බිංගිරිය, තිසෝගම ප්‍රදේශයේ පදිංචි 25...

මහජන මුදලින් රුපියල් එක්ලක්ෂ හැටහය දහසක් කාබාසිනියා කළ ඇමැති දෙහිගමගේ පදවිප‍්‍රාප්ත උත්සව !

අමාතවරුන්ගේ පදවිප‍්‍රාප්ත උත්සව, ආරාධනාපත‍්‍ර, දිනපොත් සහ සුබපැතුම් වැනි අත්‍යාවශ්‍ය නොවන ක‍්‍රියාකාරකම් සදහා වන වියදම් සීමා කළ යුතු බවට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශ ලේකම්වරයා විසින්...

මදුරුවන් විසින් මරාදැමුවැයි කියන මගේ පුතාගේ මිනියවත් ගෙනැත් දෙන්න !

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව රාජකාරී කිරීම සදහා මධ්‍යම අප‍්‍රිකාව බලා පිටත් වී ගිය ශ‍්‍රී ලාංකික ගුවන් හමුදා සෙබළෙකු එහිදී ජීවිතක්ෂයට පත් වී...

මුදල් වියදම් කරන්න වයඹ පළාත් සභාව අකැමැතිවීමෙන් ජලභීතිකා දින ජාතික උත්සවය හබක් !

වයඹ පළාත් සභාව විසින් මුදල් වෙන්කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා පසුගිය 28 වැනිදා කුරුණෑගල දිස්ත‍්‍රික්කය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබූ ලෝක ජලභීතිකා දින සැමැරුම් ජාතික...

රෝහල් ගත‍කෙරුණු මන්ත‍්‍රීට බරපතල නෑ .

කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී මල්රාජ් පීරිස් මහතාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකට...

Latest news

- Advertisement -spot_img