spot_img
spot_img
Friday, July 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පහසුකම්වලින් වයඹටත් වෛද්‍ය පීඨයක් ඉල්ලයි.

කුරුණෑගල, ගෙපල්ලව ප‍්‍රදේශයේ දැනට වෙන් කර ඇති ඉඩමද ප‍්‍රයෝජනයට ගනිමින් වයඹ විශ්ව විද්‍යාලය සදහා වෛද්‍ය පීඨයක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට වූ යෝජනාවක් වයඹ...

කිඹුල්වානාඔය ජලාශයේ ගිලුණු ධීවරයාගේ සිරුර උඩ මතුවෙයි.

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ බව කියන ධීවරයා‍ගේ මළසිරුර දිය මතුපිට පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් අද උදෑසන ‍ගොඩට...

මත්තල වී එළියට විසිවෙන හැඩයි?

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ ලෙස සැලකෙන කටුනායක ගුවන් තොටුපළෙහි ගුවන් ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් දිනකට ආසන්න වශයෙන් දිනකට පැය අටක් බැගින් මාස...

කිඹුල්වානාඔය ජලාශයේ ගිලුණු ධීවරයා සෙවීමේ මෙහෙයුම් නවතී.

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ බව කියන ධීවරයාගේ සිරුර සොයාගැනීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා අද දිනය පුරා...

කිඹුල්වානාඔය ජලාශය ධීවරයෙකු බිලි ගනී.

මැල්සිරිපුර, කිඹුල්වාන ඔය ජලාශයෙහි මසුන් ඇල්ලීම සදහා ගිය ධීවරයෙකු එම ජලාශයේ ගිලීම නිසා ඊයේ පස්වරුවේ (22 දා ) ජීවිතක්ෂයට පත් විය. ඔරුවක නැගී කිඹුල්වානාඔය ජලාශයේ...

දරුවාත් මරාගෙන මැරෙන්න ගිය යක්ෂ අම්මණ්ඩියෙක් !

තුන් හැවිරිදි තම සිගිති දියණියද බඩේ බැදගෙන ළිදකට පැන දිවිනසාගැනීමට තැත්කළ බව කියන දීගල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් ප‍්‍රදේශවාසීන් විසින් බේරාගැනීමෙන් අනතුරුව පොලිසියට භාර දී...

හදේ වෙනස බියවීමට කරුණක් නොවේ !

මේ වන විට සඳ වටා විහිදී ඇති රැස් වළල්ල අසාමාන්‍ය තත්වයක් නොවන බවත්, පැරැන්නන් විසින් ' හද ‍මඩිගු අල්ලනවා' හෙවත් චන්ද්‍ර මණ්ඩලය ලෙස හැදින්වෙන්නේ...

‘දල්ලා’ට ජීවිතය අහිමි කළ මාරක වාහන මෙන්න !

මලියදේව විද්‍යාලයේ හිටපු රග්බි නායක ඉන්දික දලුවත්ත මහතාට ජීවිතය අහිමි කළ අනතුරට සම්බන්ධ පොලිස් ජීප් රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන...

මෝය ක‍ටේ දිය කෙළිය මරුකටෙන් නවතී.

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් උඩප්පුව මෝය කට ආසන්නයේ ඊයේ (20) පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වී සිටි ‍ලාබාල තරුණයෙකු‍ගේ මළසිරුරක් අද උදෑසන...

මලියදේවය ක්‍රීඩාවෙන් බැබල වූ රගර් ක්‍රීඩක දලුවත්ත අනතුරකින් මියයයි.

කුරුණෑගල - පුත්තලම මාර්ගයේ සාරගම ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් කුරුණෑගල මලියදේව විද්‍යාලයීය රගර් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ රුක්මාල් ඉන්දික දලුවත්ත මහතා ජීවිතක්ෂයට...

Latest news

- Advertisement -spot_img