spot_img
spot_img
Friday, July 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සුපිරි මන්දිරේ – කසිප්පු වැක්කෙරේ !

මිරිස්සන්කොටුව , උතුරු ගෝනවිල ප්‍රදේශයේ සුඛෝපභෝගි දෙමහල් නිවසක ගෑස් භාවිතයෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් හා කසිප්පු සහ පෙරුම්...

රිදීගම මගුල් ගෙදරකදී අරක්කු ගහ ගනී. ‍පාලනය කිරීමට පොලිසිය කැදවයි !

රිදීගම, සෝභාවී උත්සව ශාලා‍වේදී පැවැති විවාහ මංගල සාදයක් අතරතුරදී බීමත් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සදහා මීට ටික වේලාවකට පෙර පොලිසිය කැදවීමට...

දොස්තරට තග දැමූ පුත්තලම රෝහලේ එම්.එල්.ටී රිමාන්ඩ් !

පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට බැණවැදී පහරදුන් බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි එම රෝහලේම සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු (...

මහින්දගේ කුරුණෑගල තව කකුලක් ගැලවෙයි ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකු ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසෙන බව විශ්වාසදායී...

හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගත් දරුවෙකු බලෙන් පාසලට යවලා !

සියලු සුදුසුකම් සපුරා තිබියදීත් හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගත් බව කියන දරුවෙකු අද එම දරුවාගේ මව්පියන් විසින් බලහත්කාරයෙන් එම පාසලේ පන්ති කාමරයක...

දුම් සහතිකයට වැඩිකළ 5000 ගෙවන්න වෙන්නේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලටලු !

දුම් පරික්ෂාව සඳහා මෙවර අයවැයෙන් වැඩි කළ රුපියල් 5000ක ගාස්තුව ගෙවිය යුත්තේ කළේ ගෙවිය යුත්තේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවලට නොවන බවත්, එම මුදල ආදායම් බලපත්‍රය...

තෙලියගොන්න අනතුරේ රියදුරාට ඇප නොදෙන්නැයි අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්.

කුරුණෑගල - මහනුවර ප‍්‍රධාන මාර්ගයේ තෙලියගොන්න ප‍්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට මරු කැදවමින් පසුගිය 18 වැනිදා සිදු වූ රිය අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථ රියදුරාට ඇප...

වැලේ වැල් නැතිව සිටි ශාන්ත බණ්ඩාරට එල්ලෙන්න වැලක් ලැබිලා.

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාට 'ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක' යනුවෙන් වූ නව...

වැවක් අදත් තුනක් බිලිගනී. පිය පුතු යුවළකුත් ඒ අතර ! ( full story )

ආනවිලුන්දාව කුරුඵ අභය භුමියෙහි පිහිටි මයියාව වැවෙහි ගිලීමෙන් පිය - පුතු යුවළක් ඇතුලු එකම පවුලේ තිදෙනෙකු අද ( 25 දා ) දහවල් ජීවිතක්ෂයට පත්...

කිඹුල්වානාඔය ජලාශ‍යේ ගිලී මැරුණැයි කී ධීවරයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් !

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලීම නිසා මිය ගිය බව කියූ ධීවරයෙකු සැබෑ ලෙසම මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් නොව ඊට පෙර...

Latest news

- Advertisement -spot_img