spot_img
spot_img
Friday, July 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

දින කිහිපයකට පෙර කුලුදුල් දරුවාගේ මුහුණ බැලූ තරුණයෙකු ඊයේ රෑ අනතුරකින් මිය යයි.

කුරුණෑගල - මාතලේ මාර්ගයේ දොඩම්ගස්ලන්ද, වජිරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් පිටතට පැන කොන්ක්‍රීට් කම්බි කණුවක ගැටීමෙන් 30 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. මෙලෙස...

බයික් නොලැබුණු නිලධාරිනියෝ බයික් බෙදූ උත්සවයටත් ලෙඩ දමති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිනියන් වෙනුවෙන් සහන මිල යතුරුපැදි බෙදාදීම වෙනු‍වෙන් කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී අද දහවල් උත්සවයක් පැවැත්වෙමින් තිබියදී තමන්ට යතුරුපැදි නොලැබීමෙන් අසාධාරණයක් වූ බව...

වෙඩිල්ල ෂුවර් නැති වී පිහියෙනුත් ඇනලා !

තම බිරිදට වෙඩි තබා අනතුරුව පිහියකින්ද ඇණ ඝාතනය කළ බව කියන සැමියෙකු ,ඝාතනය සදහා යොදා ගත් බව කියන ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක්ද සමග අත්අඩංගුවට ගත්...

මහින්ද එපා කී පුටුවට අලවතුවලයි, දයාසිරියි එයි.

කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජ‍යසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පත් කර තිබේ. එම දෙදෙනා අදාළ...

ලෙඩ වාහනවලින් ළමුන් ඇද්ද ස්කූල් බස් 11 කට වැඩ වරදී !

ධාවනයට නුසුදුසු තත්වයේ පැවැති පාසල් බස් සහ වෑන් රථ 11 ක ධාවන බලපත්‍ර වහාම අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්‍ෂකවරුන් විසින් අද...

අජිත් ශාන්තට පිහියෙන් ඇන්නාට සුනිල් ශාන්ත එල්ලුම්ගහට.

කාලාන්තරයක් තිස්සේ පැවැති කෝන්තරයක් මත පුද්ගලයෙකුට පිහිවලින් ඇන ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර අමල් රණරාජ මහතා විසින් ඊයේ...

රෝහල් අධ්‍යක්ෂ වෙනුවෙන් පුත්තලම රෝහ‍‍ලම මහ පාරට !

පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතාට මහතාට බැණ වැදී පහරදුන් බව කියන රසායනාගාර ශිල්පියෙකුට අප්‍රසාදය පළකරමින් සහ රෝහල් අධ්‍යක්ෂවරයාට සහය පළකරමින් පුත්තලම මුලික...

පන්තිය අනුව අඩු වැඩි වන නිල ඇදුම් වවුචරේ වටිනාකම මෙන්න !

පාසල් නිල ඇදුම් සදහා රෙදි වෙනුවට වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ වෙයි. අදාළ වැඩපිළිවෙල සහ ඒ ඒ ශ්‍රෙ‍්ණිවල සිසු සිසුවියන් සදහා හිමිවන වවුචරයේ වටිනාකම්ද අධ්‍යාපන...

වනය රකින්න ගිය වන නිලධාරියා වන අලියා බිලි ගනී.

ගිරිබාව ,සංගප්පාලිය , ගුරුවල ප්‍රදේශයේ තේක්ක වගාවක් පරික්ෂා කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියෙකු වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ (30 දා) පස්වරු‍වේ...

රිමාන්ඩ් කළ එම්.එල්.ටී වෙ‍නුවෙන් වයඹ එම්.එල්.ටීලා අද වැඩ වරති.

පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව එම රෝහලේ වෛද්‍ය  රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකරමින් වයඹ...

Latest news

- Advertisement -spot_img