spot_img
spot_img
Friday, July 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ජංකුරේ දේවාලය බිදලා, දෙවියොත් කොල්ල කාලා !

රිදීගම, දෙල්විට, ඓතිහාසික ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ දොර බිද දේවාභරණ සහ පූජා භාණ්ඩ තොගයක් සොරාගෙන පිරිසක් සොයා රිදීගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය...

කුකුළන් කොටවා පොලිසියට කොටු වෙති.

කුලියාපිටිය, ගල්පොළ ප්‍රදේශයේ පිහිටි සුවිසල් වත්තක් මැද රහසිගතව පවත්වාගෙන ගිය පොර කුකුල් කොටුවක් වටලා එහි මුදල් ඔට්ටුවට පොර කුකුලන් කොටවමින් සිටි සැකකරුවන් අට දෙනෙකු...

තොපිට විදෙස් සංචාර – අපිට යන්න නෑ පාර !

ගල්ගමුවේ සිට උස්ගල හරහා මීගලෑව දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් එම මාර්ගය භාවිතා කරන ගම්වාසීන් පිරිසක් , පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන...

තනපට අස්සේ දාගෙන මත්කුඩු විකුණූ 60 ආච්චි මාට්ටු.

තනපට අස්සේ සගවාගෙන මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු බව කියන 60 හැවිරිදි කාන්තාවක් මිලි ග්‍රෑම් 200ක හෙරොයින් තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි. මෙලෙස...

අමුඩයට බැසීමට පෙර ගල්ගමුවේ ගොවියෝ පාරට බැස පෙන්වති.

අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ ගොවි උද්ඝෝෂණයක් අද දහවල් ගල්ගමුව නගරයේදී පැවැත්විණි. එම උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයක්...

ඇතුන්ගහකොටුවේ මිනිස්සු , ඡන්දෙ නම් ආයෙත් දෙන්නේ නැතිලු !

දුම්මලසූරිය සිට බරාගෙදර දක්වා මාර්ගයේ ඇතුන්ගහකොටුව සිට යගම්වෙල දක්වා වූ කොටස දිගුකලක් තිස්සේ අබලන්ව තිබීමෙන් පීඩාවට පත් ප‍්‍රදේශවාසීහු එම මාර්ගය හරස්කර, ටයර් පුලුස්සමින් විරෝධතාවක...

අධිකරණයට අපහාස කළැයි වයඹ සමූපකාර ඇමැතිට එරෙහිව පෙත්සමක්.

වයඹ පළාත් මාර්ග,ප‍්‍රවාහන,සමූපකාර සංවර්ධන හා වෙළද,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් සිය දේශපාලන බලය යොදාගනිමින් කුරුණෑගල පළාත්බද මහාධිකරණයෙන් නිකුත්...

ඉතාලි ගොඩනැගිල්ලකින් බිමට වැටී , තවත් ලාංකික තරුණයෙකු මරු දකී.

මහල් නිවාස ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටීමෙන් ඉතාලියේ මිලානෝ නගරයේ වාසය කළ ශ්‍රී ලාංකීක තරුණයෙකු පසුගිය 04 වැනිදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට පොලිසිය...

පාර හදන්න කපා තිබූ කාණුවකට වැටී ගොකරැ‍ල්ලේදී තරුණයින් දෙදෙනෙකු මරු දකිති.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල, දරමිටිපොළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන, කාණුවකට වැටීමෙන් මීට ටික වේලාවකට පෙර තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී...

වැහි කරදර යයි. මැහි කරදර එයි !

පසුගිය දින වල ඇදහැලුණු ධාරාණිපාත වැසි නිමාවීමත් සමග පුත්තලම සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට මැසි කරදරයකින් පීඩා විදින්නට සිදු වී තිබේ. සිය නිවෙස්වල රංචු වශයෙන්...

Latest news

- Advertisement -spot_img