spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සිලිකා වැලි කැනීමේ නඩුවට ශේෂ්ඨාධිකරනයෙන් අවසර – වැලි කැනීමේ තහනම් නියෝගය දීර්ඝ කරයි

මාදම්පෙ ප්‍රදේශයේ නීති විරෝධීව සිදුකළ නීති විරෝධී සිලිකා වැලි කැණීමට නිසා සිදුවූ පාරිසරික විනාශයන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු කන්ඩායම විසින්...

නාත්තන්ඩිය – මරද ප්‍රෙදේශයේ දී මව සහ පුතුට වෙඩි තබයි

ඊයේ (22) රාත්‍රී 9.30ට පමණ නාත්තන්ඩිය ,මරද ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ. මෙලෙස...

අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා -අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය...

ජාතික පර්යේ­ෂණ අව­ශ්‍යතා හඳුනා ගැනී­මට සහ ප්‍රමු­ඛතා දෙන්න තාව­කා­ලික කමි­ටු­වක්

  ජාතික පර්යේ­ෂණ අව­ශ්‍යතා හඳුනා ගැනී­මට සහ ප්‍රමු­ඛතා දෙන්න කමි­ටු­වක් ජාතික සංව­ර්ධන ඉලක්ක හා ජාතික අව­ශ්‍යතා පද­නම් කර­ගෙන රටේ ක්‍රියා­ත්මක වන විවිධ පර්යේ­ෂණ, ඒවායේ ප්‍රමු­ඛ­තාව...

දේශපාලකයින් තිදෙනෙකුගේ සේවය ඇගයෙයි

වෙන්නප්පුව ආසනයට මෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයට දේශපාලන ක්ෂේත්‍රයේ දී මෙහෙවරක් කළ ප්‍රා.සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා කැබිනට් ඇමතිවරයෙකුගේ අභාවය වෙනුවෙන් උපහාර පිදීම හා ශෝකය...

වෙන්නප්පුව අවට අපරාධ රැල්ලක් – වටිනා ජීවිතයක් අහිමිවෙයි

කටුනේරියේ ජයන්ති ටයර් සෙන්ටර් හි පදිංචිව සිටි මිහිදුකුලසූරිය ශ්‍රීජිත් ජයශාන් ප්‍රනාන්දු නමැති තරුණයාගේ අතුරුදහන්විමක් සම්බන්ධයෙන් පොලසීයට කරන ලද පැමිනිල්ලකින් පසුව මාරවිල පොලීසිය විසින්...

මාස 05ක් තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට

ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...

හලාවත නගරාධිපතිත් රහස් ඡන්දයෙන් තේරී පත්වෙයි

උප නගරාධිපති තේරීම ඊයේ (20) පැවැත්විණි. මෙහිදී නගරාධිපතිවරයා පත්කිරීම වෙනුවෙන් රහස් ඡන්දයකට යෑමට වයඹ පළාත් කොමසාරිස්වරිය තීරණය කිරීමත් සමග සභාවේ දැඩි විරෝධයක් මතුවූ අතර...

මාදම්පේ සිදුවූ මහා පරිමාන වැලි කැපීමකට තිත

මාදම්පේ ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාන වැලි කැපීමක් සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දෙමින් , තක්සේරු වාර්තාවක් - EIA සැකසීමකින් තොරව මාදම්පේ ප්‍රදේශයේ නැවත කැනීම් කටයුතු...

වෙන්නප්පුවේ ඉතාලි නිවසක මුරකරු මරා දමා KDH රථය කොල්ලකයි

ඊයේ (13) වනදා රාත්‍රී 8.30ට පමණ වෙන්නප්පුවේ නිවසක සේවය කරමින් සිටි මුරකරුව බැද දමා නිවසේ තිබූ  නිවසේ ඉදිරිපස නවතා තිබු NW PJ 2993 දරණ...

Latest news

- Advertisement -spot_img