spot_img
Saturday, March 7, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

” මහින්දට මගෙන් සත පහක උදව්වක් නෑ.”මෛත්‍රි කට අරි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගෙන් කිසි`දු උදව්වක් නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා...

කුරුණෑගල මනාප අංක ගැන හෝඩුවාවක් මෙන්න !

මහමැතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව තම තමන්ට හිමි මනාප අංක නිකුත් කෙරෙන සෑම අපේක්ෂකයෙකුම මේ වන විට නොඉවසිල්ලන් යුතුව බලාසිටිති. අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත්...

මහින්ද නැතුව සන්ධානයෙන් නාමයෝජනා දෙයි. ( පින්තූර මෙන්න )

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා පත‍්‍ර භාරදීම සදහා එහි නියෝජිතයින් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියහ. එම පිරිසට...

ගිනිසිඵවෙනුත් කුරුණෑගලට එළිය දෙන්න හදයි.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කිරීම සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසින් කුරුණෑගල තේරීම් භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා වෙත සිය නාමයෝජනා පත‍්‍ර පසුගියදා...

කුලු ‍ගෙඩියත් අරන් කුරුණෑගලට එන පෙරටුගාමී කට්ටිය මෙන්න !

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිය නාමයෝජනා පත‍්‍ර කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (10 දා )...

රථගායට බිලි වූ තවත් ජීවිතයක්.

රියදුරාට වේගය පාලනය කරගත නොහැකි වූ බව කියන මෝටර් රථයක් අද වාරියපොළ, හොරොම්බුව හන්දිය ප‍්‍රදේශයේදී පාපැදියක සහ ත‍්‍රිරෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ...

කුලියාපිටියේ සභාපති කොළ පාටට හැරෙයි.

( ‍දෙවැනි අනාවරණය - 2015 ජූලි මස 11 වැනිදා පස්වරු 2.14) ”කුරුණෑගලින් තවත් පිල් මාරුවක් ” යන හිසින් යුතුව වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් මීට...

දුවට තැන දී දෙහිගම සටනින් ඉවත්වෙයි. !

වයඹ පළාත් නිවාස, මාර්ග සංවර්ධන, ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ දියණිය වන සුජානි දෙහිගම මහත්මිය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල...

කුරුණෑගලින් තවත් පිල්මාරුවක් !

පළමු අනාවරණය ( 2015 ජූලි මස 11 වැනිදා - අඵයම 12.45 ) ඉදිරි පැය 24 ඇතුළතදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ තවත් පිල්මාරුවක් සිදුවීමට නියමිත බවට ‘වයඹ...

සතිපොළ වෙළෙන්දෝ පාරට වැ‍ටෙති.

ඉබ්බාගමුව සතිපොළ දැනට පවත්වාගෙන ස්ථානයෙන් ඉවත් කිරීමට ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාව විසින් ගෙන ඇති බව කියන තීරණයකට එරෙහිව සතිපොළ වෙළඳුන් පිරිසක් ඊයේ එම පොළ භූමිය...

Latest news

- Advertisement -spot_img