ඉතාලි නාවුක හමුදාව විසින් සංවිධානය කරන ලද අන්තර් කලාපී මුහුදු බල සම්මන්ත්‍රණයේ මේ මස 06/07 යන දිනවල වැනීසියේදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයට නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහභාගී විය.
ඉතාලි නාවික ශමුදාල විසින් 1996 සිට වංවිධානය කරනු මෙම සම්මන්ත්‍රණය, ඉතාලියේ වැනිස් නගරයේ සෙරෙනිසිමා හි පිහිටා ඇති සමුද්‍ර අධ්‍යයන ආයතනයේදී පැවැත්වුණ අතර මෙරව එහ තේමාව වූයේ From Regional Waters to Global Influence: generating effects across the midland seas of the world‟ යන්නයි.








