spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

තාත්තාගේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රි පුතාගෙන් සෙල්ෆියක් !

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයරත්න හේරත් මහතා විසින් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ දහවල් කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

මෙම මාධ්‍ය හමුවේ සියඵ සංවිධාන කටයුතු සිදු කර තිබුණේ ජයරත්න හේරත් මහතාගේ පුත්, වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා විසින් වූ නමුත් මාධ්‍ය හමුවට වාඩිවීමෙන් ඔහු වැළකී සිටියා.

ජයරත්න හේරත් මහතා විසින් මාධ්‍ය හමුවේ කතාකරමින් සිටින අතරතුරේදී සිය ජංගම දුරකථනයෙන් ගත් ‘සෙල්ෆි’ ඡායාරූපයක් මන්ත‍්‍රී පියුමාල් විසින් සිය ෆේස් බුක් ගිණුමට මෙලෙස එක්කර තිබුණා.

piyumal selfi

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article