spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

යූඇන්පියේ කට්ටිය නොමිනේෂන් අත්සන් කළේ මෙහෙමයි.

Must read

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා තරග කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබූහ.

අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් තමන් නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබූ අයුරු දැක්වෙන ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වලට මුදාහැර තිබිණි. පහතින් දැක්වෙන්නේ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ජේ. සී. අලවතුවල, මොහාන් පෙරේරා සහ මොහාන් පෙරේරා යන අපේක්ෂයින් විසින් ෆේස්බුක් ගිණුම්වලට මුදාහැර තිබූ ඡායාරූපයි.

bandula jayawicrama jc mohan

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article