spot_img
spot_img
Tuesday, October 13, 2026
spot_img
spot_img

මුහුදේදී සිදුවන නීති විරෝධී ක්‍රියා නැවතීමට නාවුක හමුදාව ධීවරයින්ගේ සහය පතයි

Must read

නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන විනාශය සහ මුහුදු මාර්ගයෙන් සිදුවන නීති විරෝධී කටයුතු පිළිබදව කල්පිටිය ප්‍රෙද්ශයේ ධිවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසහනක් අද (13) ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනරේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පා.මන්ත්‍රී අජිත් ගිහාන් මහතා, වයඹ නාවික විධානරේ නාවික මුදා රජෙෂේඨ නිලධාරීන්, සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ධීවර ප්‍රජා නියෝජිතියන් පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව, කල්පපිටිය ආශ්‍රිත මුහුෙද් නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම, නීති විරරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා අවශෙ තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂාව තහ වුරු කිරීම වෙනුවෙන් සහයෝගී ප්‍රෙව්ශයකින් කටයුතු කිරීම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහ මඟින් සිදු ‍ෙකරිණි.


තොරතුරු – නාවුක හමුදා මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article