spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img

වාණිජ අංශයේ දිවයිනේ පළමුවැනියා සහ විද්‍යා අංශයේ දෙවැනියා මලියදේවයෙන් !

Must read

Maliyadevaඅද නිකුත් කෙරුණු උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ එෆ්. එම්. අකීල් මොහොමඩ් සිසුවා වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇති අතර නදීෂාන් ධනංජය කුමාර සිසුවා විසින් විද්‍යා අංශයේ දෙවැනි ස්ථානයට පත් වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article