spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ශාන්ත බණ්ඩාරත් ගෙදර ?

Must read

මහ මැතිවරණය‍ට තරග කළ ජනමාධ්‍ය හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාද මැතිවරණයෙන් පරාජයට පත් වී ඇති බව නිළ නොවන මනාප ඡන්ද ප්‍රතිඵල හරහා වාර්තා වෙයි.

ශාන්ත බණ්ඩාර මහතාට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික්‍කයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙ‍නෙකු මැතිවරණයෙන් පරාජයට පත් වී සිටිති.

තව ස්වල්ප වේලාවකින් කුරුණෑගල දිස්ත්‍රික් මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමට නියමිත අතර අදාළ මනාප ප්‍රතිඵල එසැණින් වාර්තා කිරීමට වයඹ ටුඩේ වෙබ් අඩවිය සූදානමින් සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article