spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

හලාවත මහා රෝහලට වටිනා පරිඝනක ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්

Must read

හලාවත මහා රෝහල සදහා රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා පරිඝනක ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් 306 D සිංහ සමාජය විසින් බාර දීම එම රෝහලේ සිදු කරන ලදි.

306 D සිංහ සමාජයේ සිංහාධිපති සිංහ බොස්කෝ සිල්වා මහතා විසින් හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත එම වෛද්‍ය උපකරණ තොගය බාර දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.හලාවත මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල, සලාපුර සිංහ සමාජයේ සභාපති  නිමල් ජයසූරිය,රෝයල් සිංහ සමායේ සභාපතිනී චේතනා තමෙල් යන මහත්මා මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article