ක්‍රිස්තුතුමන් කුරුසයේ එල්ලා මැරිම සිහිකිරීම ඊයේ මහසිකුරාදා කතෝලික බැතිමතුන් විසින් සිහිකරනු ලබයි. ක්‍රිස්තුන්වහන්සේ කුරුසයේ එල්ලා මරාදැමුන පසු තවත් සිදුවීමක් ඊයේ රාත්‍රිෙය් සිට සිහිකරනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු යක්ෂයින් එලියට පැමිණ ලුලු අතර දිවූ බව කතෝලිකයින්ගේ විශ්වාසයකි. මෙම විශාවසය අනුව ඊයේ රාත්‍රිෙය් සිට යක්කුන්ගේ වෙස් ගෙන ගම්වල සැරිසැරීම රඟදැක්විම කතෝලිකයින් සිදුකරන චාරිත්‍රයකි. පෙර කාලයේ තරම් නොවූවත් මෙකලද සමහර ප්‍රෙද්ශ වල මෙර සිදුකරනු ලබයි. ක්‍රිස්තුස්ගේ මරණයෙන් පසු යක්කු රජවූ බව මෙයින් දෙන පනිවිඩයි. අද එළඹෙන්නේ ආලේ ලුය්යා සෙනසුරාදාවයි. පහත පළවන්නේ හලාවත ප්‍රෙද්ශයේ තරුණ කණ්ඩායමක් යක්කුන් සේ වෙස්ගෙන යක්ෂයින්ගේ පැමිණීම රගදැක්වූ ආකාරයි.
ඡායාරූප සහ වීඩියෝ උපුටාගැනිම – හලාවත ධීවරයෝ මුහුණු පොතින්.










