spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දිට්වා කුණාටුවෙන් නිවාස වලට හානි සිදුවූ දංකොටුව ජනතාවට වන්දි ලබාදෙයි

Must read

දිට්වා සුළි කුණාටු තත්ත්වය නිසා දංකොටුව ප්‍රදේශයේ හානිවු වු නිවාස සදහා මුල්‍ය ආධාර ලබාදිම පසුගියදා සිදුවිය. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී වූ අතර වෙන්නප්පුව ප්‍රා.සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ. දංකොටුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට අයත් පවුල් 78 සදහා පලමු අදියර ලෙස එදින රුපියල් ලක්ෂ 5 ක චෙක්පත් ලබා දීම දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.





- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article