spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පළාත් සභාවේදී හදිසියේ අසනීප වූ මන්ත්‍රී මල්රාජ් කුරුණෑගල රෝහලට !

Must read

වයඹ පළාත් සභාවේ කාරක සභා රැස්වීමකට සහභාගීවෙමින් සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී මල්රාජ් පීරිස් මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මීට ස්වල්ප වේලාවකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

වැඩි විස්තර බලාපොරෙ‍ාත්තු වන්න !

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article