spot_img
spot_img
Thursday, September 17, 2026
spot_img
spot_img

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ UN සෙල්ෆිය !

Must read

darmsri selfi

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ එක්සත් ජාතීන්ගේ මහ සමුලුව අමතමින් සිටියදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා විසින් ගත් සෙල්ෆි ඡායාරූපයක් ඔහුගේ ‍ෆේස්බුක් ගිණුමට එකතු කර ති‍බේ.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ හැත්තෑවැනි මහ සමුලුව අමතමින් සිටින ආකාරය ධර්ම ශ්‍රී බණ්ඩාර මහතාගේ සෙල්ෆි ඡායාරූපය පසුබිමෙහි පැහැදිලිව සටහන් වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article