මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ නිවාස හානිවූවන් සදහා රු.ලක්ෂ 05හේ මුදලේ පළමුවෙනි වාරිකය ලබාදීම සහ පූර්ණ නිවාස හානි වූවන්ට ලක්ෂ 50 දීමනාව ලබා දීම අද ඊයේ (03) වනදා සිදු කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුණි විජේසිංහ සහභාගී වූ අතර රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රෙද්ශවාසීන් සහභාගී වී සිටියහ.









