Thursday, May 2, 2024

අද සිට දුම්රිය වැඩ : හුදකලා කළ පළාත් වල නවත්වන්නේ නැත

Must read

අද සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව දුම්රිය ධාවනය ඇරඹෙන බව රජය නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් 2020.11.09  දින සිට පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රියත් සේඛ්‍ය අංශ විසින් හුදකලා ප්‍රෙද්ශ ලෙස නම් කර ඇති පොලිස්
බල ප්‍රෙද්ශයන්හි නොනවත්වා ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව නිවේදනයේ සදහන් වේ.

 dumtra

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article