spot_img
spot_img
Monday, August 17, 2026
spot_img
spot_img

අපනයනකරුවන්ට දිරිගන්විමින් වැඩමුළුවක් හලාවතදී

Must read

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ අපනයනකරුවන් සංවිධාන කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද වැඩමුළුවක් පසුගියදා හලාවතදි පැවැත්විනි. මෙම අවස්තාවට කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ,ඇතුළු පුත්තලම් දිස්ත්‍රික්කයේ පාරලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් දේශපාලන නායක ,නායිකාවන් මෙන්ම ව්‍යපාරිකයින්ද සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article