Sunday, May 5, 2024

අවාසනාවන්ත ලෙස සනත් නිශාන්ත ජීවිතයෙන් සමුගනියි

Must read

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු රාජ්‍ය මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ අද පාන්දර 1.00 ට පමණ වන අතර අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ. 

අනතුරත් සම රාජ්‍ය අමාත්‍යවරයා සහ තුවලකුරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කල අතර රෝහලට ඇතුළත් කරන විටත් සනත් නිශාන්ත අමාත්‍යවරයා මියගොස් ඇති බවද වාර්තා වේ.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article