Thursday, May 2, 2024

ඇදිරි නීතිය ඉවත් කළත් හලාවත පුද්ගලික බස්නැවතුම්පල තවමත් හිස්

Must read

අද  දවස පුරා බස් රථ ගමන් ආරම්භ කිරීම සදහා නොපැමිණීම හේතුවෙන්  හලාවත පුද්ගලික බස් නැවතුම් පල ගව ගාලක් බවට පත්ව ඇති  දක්නට තිබුණි. ඇදිරි නීතිය ඉවත් කර ඇතත් කිසිදු පුද්ගලික බස් රථයක් නැවතුම් පලට පැමිණි ආකාරයක් 12 වැනිදා පෙරවරුවේද දක්නට ලැබුණි. මේ අතර හලාවත,පුත්තලම,වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන නගර වල පොදු එළවළු අලවි සැල් තවමත් වසා දමා ඇත.මෙම තත්ත්වය නිසා ප්‍රධාන මාර්ගය දෙපස ඇති තාවකාලික ස්ථාන වලින් පාරිභෝගිකයින් තමන්ට අවශ්‍ය එළවළු මිළදී ගන්නා ආකාරයක්ද දක්නට ලැබුණි.

එමෙන්ම සියළුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ඇතුළු වල ජනතාවගේ උෂ්ණත්වය මැණ බැලීම සිදු වන ආකාරයක්ද ප්‍රධාන නගර වලදී දැක ගත හැකි විය.

04(2) 02(3)

03(2)


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article