Friday, May 3, 2024

ඇඳිරි නිතිය අස්සේ සත්ව කරුණාව

Must read

අනතුරකට ලක්වූ නාගයෙක්ව පොලිස් නිලධාරියෙකු විසින් දෙහිඅත්තකන්ඩියේ නගරය ආසන්නයේදී සොයාගෙන ඇති අතර ඒ පනිවිඩය දැනගත් පුද්ගලයෙකු පෝර බෑගයක දමා සිටි නාගයාව ගෙනගොස් ප්‍රතිකාර කිරීමට සුදානම් වේ. ඔහු පවසන පරිදි නාගයාගේ කොන්ද යම් තද පහරක් වැදී ඇති නිසා  නාගයාගේ ජීවතය අවධානමක පවතී. 91021441_2485949918383686_9136148329179119616_n91247229_2485949801717031_1504462374466224128_n 91489204_2485949961717015_5839978899089391616_n 91499858_2485949875050357_6124439221668151296_n 91894568_2485949851717026_8174860968170356736_n

තොරතුරු උපුටා ගැනීම- ධම්මික බන්ඩාරගේ මුහුණු පොතෙන්

ඇදිරි නිතිය අස්සෙ,මෙයාට තඩි ගලකින් ගහලා,අදික රස්නය නිසා ජලය සොයාගෙන්න එන්න ඇති,දෙහිඅත්තකණ්ඩිය .නගරය ආසන්නයෙ පාරට ගෙනත දාලා පොහොර බැගයකට දමලා ,දෙහිඅත්තකණ්ඩිය පොලිස් නිලදාරියෙක් මෙ බව දැනුම් දුන්නා,මෙයාව බේරගන්න අපහසුයි සුසුම්නාවට දැඩි හානි වෙලා,ස්තුතිය එම පොලිස් නිලදාරියාට

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article