Sunday, May 19, 2024

ඇමරිකාවේ කොරෝනා අසාධිත සංඛ්‍යාව ඉතාලිය සහ චිනය අභිබවයි

Must read

_111443050_casess-ncලොකයේ අනෙක් රටවලට  වඩා එක්සත් ජනපදයට දැන් කොරෝනා වයිරසය  ධනාත්මක වූ රෝගීන් ගණන  85,500 කට වඩා  වැඩිවී  තිබේ.  ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව  එක්සත් ජනපදයේ කොරෝනා ආසාධියින් සංඛ්‍යාව චීනය සහ ඉතාලිය යන රටවල් දෙකම අභිබවා තිබේ.  චීනයේ අසාධිත සංඛ්‍යාව  81,782ක් වන අතර   ඉතාලි‍යේ ආසාදිත සංඛ්‍යාව 80,589කි. නමුත් මියගිය සංඛ්‍යාව පැත්තෙන් ඇමරිකාවේ මියගිය පුද්ගලයින් වාර්තා වන්නේ මේ වනවිට 1300කි. චීනයේ මියගිය සංඛ්‍යාව 3291ක් වන අතර ඉතාලියේ 8215ක් මියගොස් තිබේ.


 

තොරතුරු www.bbc.com  ඇසුරින්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article