Saturday, May 18, 2024

උත්සව සමය වෙනුවෙන් වෙන්නප්පුව කේන්ද්‍රකරගත් විශේෂ බස්රථ සේවාවක්

Must read

Sri-lanka-bus

එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලබන 20 වන දා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

එලෙසම  ලබන 15 වන දා සිට ජා-ඇළ, වෙන්නප්පුව හා මීගමුව යන නගරයන්  කේන්ද්‍ර කර ගනිමින් කෙටි ගමන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article