Sunday, May 5, 2024

ඔමෙගා ලයින් කර්මාන්තශාලාව ගින්නෙන් විනාශ වෙයි.

Must read

අද අලුයම ඇතිවූ ගින්නකින් පන්නල ඉරබඩගම ප්‍රදේශයේ පිහිටා ඇති ඔමේගා ලයින් කර්මාන්ත ශාලාවේ පරිශ්‍ර අංක 1 සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දැනගන්නට ලැබේ.

මෙම ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවන හමුදා නිලධාරීන් මෙන්ම ගම්වාසීන්ද දැඩි පරිශ්‍රමයක් යොදා ඇති බවද වාර්තා වෙයි.62509187_378839889406430_2485386291592560640_n

62621610_378840086073077_3074593330009473024_n

64224184_378839926073093_3995639072247775232_n

(ඡායාරූප – කටුගම්පල ජනතා මතය Page))

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article