Sunday, May 5, 2024

කථානායක පක්ෂපාති නම් විශ්වාසභංගයක් ගේන්න ! අනුරගෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවට තවත් අභියෝගයක් !

Must read

admin-ajax.php

අදත් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී තමන්ගේ ජරාජය පිළිගැනීමට නොහැකි  විමල් විරවංශ සහ දිනේශ් ගුණවර්ධන සුපුරුදු ලෙස කථානායකවරයාව දැඩි විචේනයකට ලක්කළේය.

කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් මේ දිනවල පාර්ලිමේන්තුව තුලත් පිටතින් කථානායකවරයා දැඩි ලෙස විවේදනය කරමින් එතුමන් පක්ෂපාතී ලෙස හැසිරෙන බව චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර මන්ත්‍රිවරයා කුමන්ත්‍රණ ආණ්ඩුවට තවත් අභියෝගයක් අද එල්ල කලේය.එහිදී ඔහු යෝජනා කර සිටියේ කථානායකවරයා පක්ෂපාතීනම් කථානායකට විරුද්ධව  විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන ලෙසයි.

මෙය සෑබෑවටම කුමන්ත්‍රණ ආණ්ඩුවට සැබෑම අභියෝගයක් වන අතර මේ දිනවල අභියෝග වලින් පලායෑම ප්‍රගුණ කරමින් සැගවී නන් දොඩවන පිරිස පිළිගතහොත් ඔවුන්ට අත්වන්නේ අන්ත පරාජයකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article