Sunday, May 19, 2024

කරුකුපනේ හුදකලා කරයි

Must read

ආරච්චිකට්ටුව – කරුකුපනේ ග්‍රාම නිලධාරී වසමට ඇතුළු වීම සහ පිටවීම සීමා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ. එම වසම් වල පදිංචිකරුවන් 25 දෙනෙකුට කොවිඩ් අසාධිතවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. පසුගිය 12 වැනිදා ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් කරුකුපනේ ගම්මානයේ පදංචිකරුවන් 200 දෙනෙකුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර ඇත.ආසාධිතයින් හදුනා ගෙන ඇත්තේ ඒ අතරිනි.

 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article