spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

කුඩු විකුණු සිම්සාද් මුදලාලිව පල්ලියෙන් නෙරපයි ??

Must read

පසුගිය දිනක අත්අඩංගුවට පත්වු මීගමුවේ ප්‍රධාන පෙලේ කුඩු ව්‍යාපාරිකයෙකු සේ සැලකෙන සිම්සාද් නම් වු ව්‍යාපාරිකයාව සහ ඔහුගේ පුත්‍රයාව මීගමුවේ මුස්ලිම් මහපල්ලිය විසින් නෙරපා දැමිමට තින්දු කර ඇතැයි වාර්ථා වේ.
කුඩු ව්‍යාපාර වලට මොනයම් හෝ ආකාරයකින් සම්බන්ධ සැමට එරෙහිව දැඩි දඩුවම් පැමිණ විය යුතු බවට පසුගිය සතියේ පෙරියමුල්ල මහපල්ලියේ දායක සභාව සහ එහි උපදේශක සභාව විසින් තින්දු ගෙන ගෙන ඇත.
මේ අනුව මෑතකදි අත්අඩංගුවට පත්වු සිම්සන් නැමැති අය සහ ඔහුගේ පුත්‍රයාව තාවකාලිකව පල්ලියේ සාමාජිකත්වයෙන් ඉවත්කර තිබේ.muslim-cheurch

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article