Monday, May 6, 2024

කුරුණෑගල ප්ලාස්ටික් තොග භාණ්ඩ සඳහා ප්‍රකට ව්‍යාපාරික ස්ථානයකින් ආසාදිතයන් 17 ක් ?

Must read

kurunegala-city_orig

( 4.30 pm ) කුරුණෑගල නගරයේ මහ වීදියේ ප්ලාස්ටික් තොග භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ මෙම ව්‍යාපාරික  ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තා වන අතර සේවකයින් 17 දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුට මෙසේ වෛරසය  ආසාදනය වී ඇත.

මෙම ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු අකුරණ පදිංචිකරුවන් වන අතර අනෙක් අය කටුගස්තොට කුඩුගල, කුරුණෑගල තෝරයාය ගාල්ලේවත්ත සහ නිකවැරටිය පල්ලියවත්ත පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත

මෙම ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු ආසාදිත එක් සේවකයෙකුගේ බිරිඳ සහ දියණිය බවට හඳුනාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article