Sunday, May 19, 2024

ලිංගික සේවනය ලබාගත් පිරිමි දෙදෙනෙකු සමග කාන්තාවන් දෙදෙනකු නිරෝධායනයට

Must read

24315090-7963665-image-a-2_1580853218352

පුත්තලම නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක සිටි 06 දෙනෙකුව ස්වයං නීරෝධායනයට ලක් කිරීමට පුත්තලම පොලීසිය කටයුතු කර ඇති බව වාර්තාවේ.  පසුගිය 14 වැනිදා සවස  පුත්තලම පොලීසිය විසින් මෙම ස්ථානය වටලා තිබේ.

එහිදී කාන්තවන් දෙදෙනෙකු සහ පිරිමින් 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ගණිකා නිවාසයේ හිමිකරු ලෙසත්,අනෙක් අය එහි කළමණාකරු ලෙසත් පොලීසිය විසින් හදුනා ගෙන ඇත.සෙසු පිරිමි පුද්ගලයින් දෙදෙනා කාන්තාවන්ගෙන් සේවය ලබා ගැනීමට පැමිණි අයවළුන් වේ. සැකකරුවන් සහ සැකකාරියන් කුලියාපිටිය,හෙට්ටිපොල, දංකොටුව, වාරියපොල සහ පුත්තලමේ පදිංචිකරුවන් ලෙස හදුනා ගෙන ඇත.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article